වැඩමුළුව සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

අගෝස්තු 19 සෙනසුරාදා, ප.ව. 3–5
මෙම වැඩමුළුවේදී, සහභාගීවන්නන් ඔවුන්ගේ මතකයේ ඇති පරිදි සිය ළමා කාලයේ දෘශ්‍ය සහ වාචික චිත්‍රණයන් ඇතුළත් තමන්ගේ ම කුඩා අත්කම් සඟරාවක්, කවියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු වන සේනබ් හූඩාගේ සහය ඇතිව ගොඩනගයි.
මෙම වැඩමුළුව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.
සියළු වැඩමුළු නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.