ගැලරි කතා ඉස්මත් රහීම්
ජූනි 24 සිකුරාදා, ප.ව. 6–7
ලියාපදිංචි වීමට
හබරණ ලොජ් (සිනමන් ලොජ්) නිර්මාණයකිරීමේ අත්දැකීම ගැන කලාකරු හා ගෘහනිර්මාණ ශිල්පී ඉස්මත් රහීම් (b. 1941) ප්රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරෙයිරා සමග කථාකරයි. රහීම්ගේ ‘Montage of Cinnamon Lodge’ (2005) ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ 2022 සැප්තැම්බර් 18 තෙක් සංදර්ශිත ය.