ප්‍රදර්ශන සංචාරය
![Exhibition Tours with VEs_Website Exhibition Tours with VEs_Website](https://mmca-srilanka.org/wp-content/uploads/2023/06/Exhibition-Tours-with-VEs_Website-1350x834.png)
ජූලි 2 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12
MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න.
මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.

වැඩමුළුව
ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
Learn MoreJoin us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.