ටෙහානි චිට්ටි සමග ‘හවුල් අවකාශයක්’ (අවුරුදු 18 සහ ඉහළ වයස් සඳහා)
අගෝස්තු 26 සෙනසුරාදා, ප.ව. 4.30–6.30
සීතල උතුරේ මිත්‍යා කතාවක් රඟදැක්වීමට සහ නැවත කීමට රංගන ශිල්පී හා නාට්‍ය චිකිත්සක ටෙහානි චිට්ටි සමග එක්වන්න. අඛයානයට දායකවීමටත්, සංවාද, නිරූපණය, සහ ශබ්ද නැගීම හරහා ආවර්ජනයේ යෙදීමටත් සහභාගීවන්නන් දිරිමත්කෙරෙයි.
මෙම වැඩසටහන 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.