සිතීමේ කවය: ශිවානි මොහ්තා ජෝබන්පුත්‍ර සමග ‘අලංකාරය ගැන’ (අවුරුදු 15–18 වයස් සඳහා)
සැප්තැම්බර් 23 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12
තරුණ උපදේශක හා කලා අධ්‍යාපනඥ ශිවානි, තරුණ පුද්ගලයන් අතර සංවාදයකට පහසුකම් සලසමින්, ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ නැරඹීමට ඇති කලාකෘති හා සම්බන්ධව ‘අලංකාරය’ පිළිබඳ සිය අදහස් විවේචනාත්මකව ගවේෂණයකිරිමට ඔවුන්ට අභියෝගකරයි.
මෙම සිතීම් කවය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.