ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

18.09.2023_10.12.40_REC

2023 ඔක්තෝබර් 12, බ්‍රහස්පතින්දා ප.ව. 6.30

The Photographers’ Gallery
16–18 රැමිලීස් මාවත, ලන්ඩන්

ඔබගේ ප්‍රවේශපත් මෙම ලින්කුව හරහා මිලදීගන්න.

ශ්‍රී ලාංකීය සමකාලීන කලාකරුවන්ගේ වීඩියෝ කෘති හරහා ආගන්තුකත්වය නම් විකාරරූපී විෂය ආමන්ත්‍රණයකරන, තිරගතකිරීම් සහ සාකච්ඡා සැඳෑවක් සඳහා ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) සමග එක්වන්න.

The Photographers’ Gallery සමඟ සහයෝගීතාවයෙන් ඉදිරිපත්කරන මෙම වීඩියෝ තිරගතකිරීම සහ සාකච්ඡා මඩුල්ල, මේ වන විට කොළඹ MMCA ශ්‍රී ලංකාහි ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ පෙන්වෙන වීඩියෝ කෘති මාලාවක් ඔබට ගෙන එයි.

දිනෙල්ක ලියනගේ

හානියා ලුතුෆි

ඉමාද් මජීද්

නීනා මංගලනායගම්

සුමුදි සුරවීර

විසින් කරන ලද වීඩියෝ කෘති ඉදිරිපත්කෙරෙන අතර,

ඉන්පසුව හමාඩ් නසාර් MBE විසින් මෙහෙයවන

නීනා මංගලනායගම්
රෙජිනෝල්ඩ් එස්. ඇලෝසියස්
සන්දේව් හැන්ඩි (අභිරක්ෂක)
ශාර්මිණී පෙරේයිරා (ප්‍රධාන අභිරක්ෂක)

පෙනීසිටින සාකච්ඡාවක් සහ පසු සංග්‍රහයක් ද පැවැත්වේ.

Onsite

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

ස්ථානාලෝකය

Learn More

ගැලරි කතා

ජෙස්පර් නෝඩාල්, අනෝමා රාජකරුණා, සහ පද්මිණී වීරසූරිය සමඟ ‘නාදමය නිදහස් වෙළඳ කලාපය’

Learn More

ගායනය

කාන්තා මධ්‍යස්ථාන ගායක කණ්ඩායම

Learn More

Online

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

කියවීම් කණ්ඩායම

තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘ඔබේ පරමාදර්ශී අවකාශය සාදන්න’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

රධිකා හෙට්ටිආරච්චි සමග ‘විරෝධතාව, මතකය, සහ පිටස්තරත්වය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

Upcoming Programmes

December 01

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

November 30

ගැලරි කතා

අනෝමා රාජකරුණා, හනූෂා සෝමසුන්දරම්, සහ ජස්මින් නිලානි ජෝසෆ්

Learn More

November 27

ස්ථානාලෝකය

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us