කලාකරු සංචාරය
![Artist tour 2 NL Artist tour 2 NL](https://mmca-srilanka.org/wp-content/uploads/2024/02/Artist-tour-2-NL-1.png)
පෙබරවාරි 17 සෙනසුරාදා, ප.ව 3–5
ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ දැන් සංදර්ශිත ය.
මෙම කලාකරු සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.