සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය
![Exhibition Touri in sinhala WEB (1) Exhibition Touri in sinhala WEB (1)](https://mmca-srilanka.org/wp-content/uploads/2024/03/Exhibition-Touri-in-sinhala-WEB-1.png)
ජූනි 29 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12
MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න.
මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.