ස්ථානාලෝකය

අප්‍රේල් 10 බ්‍රහස්පතින්දා, ප.ව. 5–6
MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න.
මෙම ප්‍රදර්ශන සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි.
ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි