ගැලරි කතා: ජගත් වීරසිංහ
15 දෙසැම්බර් 2019 – පෙ.ව. 11.30ට
90 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ සමකාලීන කලා දශාවේ ධාවක බලවේගයක් වූ ජගත් වීරසිංහ, කෞතුකාගාර පිළිබඳවත්, ඒවා ගමන් කරන දිශා හා ඒවා සපුරන අභිමතාර්ථ දෙසත් විචාරාත්මක ඇසකින් බලයි.

වැඩමුළුව
ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
Learn MoreJoin us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.