විශේෂ තිරය පිටුපස ප්‍රදර්ශන සංචාරය ජොනතන් එඩ්වඩ්, සන්දෙව් හැන්ඩි, සහ රිචෙල් මාර්සලින් සමග
![Special Tour Special Tour](https://mmca-srilanka.org/wp-content/uploads/2022/08/Special-Tour-1.png)
අගෝස්තු 27 සෙනසුරාදා, ප.ව 3–4.30
ලියාපදිංචි වීමට
ප්‍රදර්ශන සැලැස්ම, ඉදිකිරීම සහ සංදර්ශිත කලාකෘති සංරක්ෂණය සඳහා ඔවුන්ගත් ප්‍රවේශයන් පිළිබඳව වැඩිදුර ඉගෙනීමට ජොනතන් එඩ්වඩ්, සන්දෙව් හැන්ඩි, අභිරක්ෂක සහ රිචෙල් මාර්සලින්, සහය අභිරක්ෂක සමග ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුව හරහා සංචාරයකිරීමට එක්වන්න.
‘මුණගැසීම්හි’ ප්‍රදර්ශන හා ග්‍රැෆික් නිමැවුම Studio M විසිනි: එමිල් මොලින් සමගින් ජොනතන් එඩ්වඩ්, රූත් පෙරේරා සහ කේශිනි වැවගමගේ සහයෙන්.