අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග
ජූනි 26 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12
ලියාපදිංචි වීමට
අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
අභිරක්ෂක සංචාර සඳහා අප හා එක්වන්න:
බදාදා සහ බ්‍රහස්පතින්දා, ප.ව. 4–5
ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12
වැඩිදුර තොරතුරු දැනගැනීමට [email protected] හරහා අපට ලියන්න.