අභිරක්ෂක සංචාරය සහාය අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග
20 ඉරිදා, පෙ.ව. 11– ප.ව. 12
Register here
සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි ‘මුණගැසීම්හි’ ප්රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
මේ සංචාරයට පසුව, විශේෂ වැඩසටහනක් ලෙස කෞතුකාගාරයේ අභිරක්ෂක කණ්ඩායම ප්රදීප් තලවත්තගේ ‘අති විශේෂ (Extra Special)’ කෘතිය පිටුපස ඇති දේ විමර්ශනයකරයි. විශේෂ ඓතිහාසික වටිනාකමක් ඇති කලාකෘතියක් ලෙස ජෝජ් කීට්ගේ ‘The Friends’ පිටුපස ඇති දේ ගැනත් ඔවුන් ප්රශ්න අසනු ඇත.
සෑම ඉරිදා ම පෙ.ව. 11 සිට ප.ව. 12 දක්වා අභිරක්ෂක සංචාර සඳහා අප හා එක්වන්න.