ගැලරි කතා අසංක ජයසිංහ සමග ‘ජෝජ් කීට්ගේ ජාතිකවාදී දෘශ්‍ය කතිකාවත’
පෙබරවාරි 3 සිකුරාදා, ප.ව. 6–7
ජෝජ් කීට් (1901–1993) සහ, 20 වන සියවසේ ජාතිකවාදය වටා ඇති දෘශ්‍ය කතිකාවන්ට ඔහු දැක්වූ කලාත්මක දායකත්වය පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහාය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර සමග සංවාදයේ යෙදීමට කලා ඉතිහාසඥ හා ශාස්ත්‍රඥ අසංක ජයසිංහ හා එක්වන්න.
ජෝජ් කීට්ගේ ‘The Offering’ (1949), ‘The Crucifixion’ (1949), සහ ‘Kandyan Bride’ (1951) 2023 මාර්තු 19 තෙක් ‘මුණගැසීම්හි’ තුන්වන වටමාරුවේ සංදර්ශිත ය.