ගැලරි කතා ඉස්මත් රහීම් සමග ‘ලකී මතකාවර්ජන’
නොවැම්බර් 11 සිකුරාදා, ප.ව. 6–7
ලියාපදිංචි වීමට
ගෘහනිර්මාණ ශිල්පී සහ කලාකරු ඉස්මත් රහීම්, ලකී සේනානායක (1937–2021) කලාකරුවා සමග තිබූ මිත්රත්වය සහ සමීප සහයෝගීත්ව පිළිබඳව ප්රධාන අභිරක්ෂක
ශාර්මිණී පෙරේයිරා සමග කථාකරයි. ඉස්මත් රහීම්ගේ ‘Montage of Cinnamon Lodge’ (2005) සහ ලකී සේනානායකගේ ‘Plan of Kandalama Hotel’ (1993) ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ 2022 නොවැම්බර් 13 තෙක් සංදර්ශිතය.