වැඩමුළුව ‘කියවන මුද්දර’ සමග ‘මුද්දර මත කලාව’ (සියලු වයස්)
පෙබරවාරි 11 සෙනසුරාදා, ප.ව. 3–5
‘කියවන මුද්දර’හි නිරෝශන සහ විරංගා පීරිස් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පිළිබිඹුකරන මුද්දරවල කලාත්මක හා දෘශ්‍යමය කතිකා ගවේෂණයකරති. 1960 හා 1970 දශකවලට සහ, 2000 දශකයේ මුල් භාගයට අයත් දේශීය මුද්දර 2023 මාර්තු 19 දක්වා ‘මුණගැසීම්හි’ සංදර්ශිත ය.
කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.