වැඩමුළුව කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

ජූනි 1 සෙනසුරාදා, ප.ව. 3–5
මිනෙට් ද සිල්වාගේ (1918–1998) මුද්දරයක් නැත්තේ ඇයි? අපිට ඇයව සහ ඇයගේ දිවිය මුද්දරවලින් සැමරිය හැකි ද? කියවන මුද්දරහි නිරෝශන සහ විරංගා පීරිස් සමග එකතුවී, මුද්දරවල කාන්තාවන්ගේ ඉතිහාසය සොයා බලමින් මිනෙට්ව ඇගේ කාලයේ මුද්දරවලින් සිහිපත් කරන්න.
මෙම වැඩමුළුව 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත. මෙම වැඩමුළුව නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.