ගැලරි කතා කෞමදී ජයවීර, සාම්බවි සිවාජි, සහ ශියාල්නි ජනර්තනන් සමග ‘‘ආගන්තුකයෝ’ පරිවර්තනය’
![Translating 'The Foreigners' with Kaumadi, Saambavi, Shiyalni_website Translating 'The Foreigners' with Kaumadi, Saambavi, Shiyalni_website](https://mmca-srilanka.org/wp-content/uploads/2023/05/Translating-The-Foreigners-with-Kaumadi-Saambavi-Shiyalni_website-1350x834.png)
ජූනි 9 සිකුරාදා, ප.ව. 6–7
MMCA ශ්‍රී ලංකාහී සංස්කාර සහයක කෞමදී සහ කෞතුකාගාර ආශ්‍රිතයින්වන සාම්බවි සහ ශියාල්නි, ශ්‍රී ලංකාවේ පුළුල් භාෂා දේශපාලනය පසුතලය කරගත් ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනය පිටුපස ඇති පරිවර්තන සහ සංස්කාරක ක්‍රියාවලි සහ කෞතුකාගාරයේ ත්‍රෛභාෂා භාවිතය පිළිබඳව කතාකරති. ඔවුන් අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග සංවාදයේ යෙදෙනු ඇත.
මෙම ගැලරි කතාව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.