ගැලරි කතාව ටී. ශනාතනන් සහ නෙලූෆර් ද මෙල්
පෙබරවාරි 19 බදාදා, ප.ව. 5.30–7
ජ්‍යේෂ්ඨ අභිරක්ෂක සන්දෙව් හැන්ඩි සමඟ සංවාදයේ යෙදෙන කලාකරු සහ කලා ඉතිහාසඥ ටී. ශනාතනන් (උ.1969) සහ මහාචාර්ය නෙලූෆර් ද මෙල් සමඟ එක්වන්න. ඔවුන් දැනට ‘බිම් පෙරළිය’ දෙවන වටමාරුවේ සංදර්ශිත ශනාතනන්ගේ ‘Grandma’s Courtyard II’ (2004), ‘Drawers of War Transactions’ (2019), සහ ‘Nation’ (2015) යන කලාකෘතීන් පිළිබඳ ව, මිලිටරීකරණය, මතකය, සහ ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ මහාචාර්ය ද මෙල්ගේ ලියැවීම්වලට අදාළව සාකච්ඡා කරනු ඇත.
මෙම ගැලරි කතාව 2025 මාර්තු 2 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ දෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි.
ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි