ගැලරි කතාව ඩොමිනික් සැන්සෝනි සහ මයිකල් මේලර්

මැයි 23 සිකුරාදා, ප.ව. 6–7
ලකී සේනානායක (1937–2021) නිර්මාණය කළ මුදල් නෝට්ටු කටු සටහන් මාලාව ගවේෂණය කිරීමට ඡායාරූප ශිල්පී ඩොමිනික් සැන්සෝනි සහ අධ්‍යාපනඥ සහ අර්ධකාලීන ශබ්දකෝෂ කර්තෘ මයිකල් මේලර් සමඟ එකවන්න. ඔවුන් එක්ව සේනානායකගේ ශිල්පීය ක්‍රියාවලිය සහ මෙම මාලාව සඳහා ඔහුගේ දැක්ම පිළිබඳව කථා කරනු ඇත.
සේනානායකගේ ‘Sketches for currency notes’ (1977–1979)’ දැනට ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුවේ සංදර්ශිත ය.
මෙම ගැලරි කතාව 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි.
ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි