වැඩමුළුව යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

ජූනි 8 සෙනසුරාදා, ප.ව 3–5 දක්වා
දැඩි ඉල්ලීම මත නැවතත්!
ඉතිහාස අධ්‍යාපනඥ යූශීන් කොං, මිනෙට් ද සිල්වා (1918–1998) විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමයේ (1958) ඉතිහාස සන්දර්භය හා නිර්මාණ සැලසුම් ක්‍රියාවලිය හරහා ළමුන්ට මගපෙන්වයි. ද සිල්වාගේ පරිශීලක-හිතකාමී නිර්මාණ මූලධර්මවල අභාසිතයෙන් තමන්ගේ ම නිවෙස් පිළිබඳ ක්‍රියාවලි ගොඩ නැගීමට ඇය සහභාගිවන්නන්ව දිරි ගන්වයි.
මෙම වැඩමුළුව 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත. මෙම වැඩමුළුව නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.