වැඩමුළුව සනත් හේරත් සමග උද්භිද විද්‍යාත්මක සිතුවම්කරණය (අවු. 16 සිට ඉහළට)
![Botanical Drawing with Sanath Herath Botanical Drawing with Sanath Herath](https://mmca-srilanka.org/wp-content/uploads/2022/09/Botanical-Drawing-with-Sanath-Herath-2.png)
ඔක්තෝම්බර් 29 සෙනසුරාදා, ප.ව. 2–5
ලියාපදිංචි වීමට
වැඩි ඉල්ලීම මත යළිත් වරක්! කලාකරු හා අධ්‍යාපනඥ සනත් හේරත් සමග උද්භිද විද්‍යාත්මක සිතුවම්කරණයේ ක්‍රම ඉගෙනගන්න.
කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.