අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග
![Curator's Tour_Sandev_Website Curator's Tour_Sandev_Website](https://mmca-srilanka.org/wp-content/uploads/2023/05/Curators-Tour_Sandev_Website-2.png)
ජූනි 18 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12
MMCA ශ්‍රී ලංකාහි අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග ‘ආගන්තුකයෝ’ සංචාරයක් සඳහා එක්වන්න.
මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.