ප්‍රහේලිකා දවසක් (සියළු වයස්)
![Puzzle Day Puzzle Day](https://mmca-srilanka.org/wp-content/uploads/2023/02/Puzzle-Day-1-1080x834.png)
මාර්තු 19 ඉරිදා, පෙ.ව. 10–ප.ව. 6 අතර ඕනෑ ම වෙලාවක
වැඩි ඉල්ලීම මත අවසන් වරටත්! දවස පුරා ‘මුණගැසීම්හි’ සංදර්ශිත කලාකෘතිවලින් අභාසය ලත් ජිග්සෝ ප්‍රහේලිකා විසඳන්න. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.
මාර්තු 19 ඉරිදා, පෙ.ව. 10–ප.ව. 6 අතර ඕනෑ ම වෙලාවක
වැඩි ඉල්ලීම මත අවසන් වරටත්! දවස පුරා ‘මුණගැසීම්හි’ සංදර්ශිත කලාකෘතිවලින් අභාසය ලත් ජිග්සෝ ප්‍රහේලිකා විසඳන්න. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.
වැඩමුළුව
ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
Learn MoreJoin us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.