හරීන් අමිර්තනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ ගායක වෘන්දය සමග ‘නත්තල් කැරොල්’
![Carols Web Carols Web](https://mmca-srilanka.org/wp-content/uploads/2023/11/Carols-Web-1-1350x834.png)
දෙසැම්බර් 15 සිකුරාදා, ප.ව.2–4
උත්සව සමයේ ප්‍රීතියට එක්කරමින් ගායක වෘන්දය ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයට ප්‍රතිචාර දක්වයි.
මෙම ප්‍රසංගය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.