Oil on board Private collection, Colombo පළමු ප්‍රදර්ශනය: ‘Odd Man Out’, 706 කලාගාරය, කොළඹ,
ශ්‍රී ලංකාව, 1993 ෆරීඩ් උඩුමන්, සිය ජීවිත කාලය තුළ විශාල කෘති ප්‍රමාණයක් නිර්මාණය නොකළත්, ඔහුගේ යැයි කියැවෙන සිතුවම්වල
(ඔහු තම චිත්‍රවල අත්සන් යොදා නැත) විෂය වූ ස්ත්‍රී, පුරුෂ මෙන්ම කුරුලු හා සත්ත්ව රූප ද දේහ නිරූපණය කිරීමට ඔහු තුළ තිබූ නොවෙනස්
Read More
Read Full Article
Acrylic on canvas Private collection, Batticaloa 1993 වසරේ යාපන විශ්වවිද්‍යාලයීය රෙපරමාදු දේවස්ථානයේ සිසුන් විසින් අම්බලවානර් බිෂොප්තුමාගේ (1928–1997) විශ්‍රාම යාම නිමිත්තෙන් ඔහුට හා වෛද්‍ය චන්ද්‍රාරානි අම්බලවානර් (1929–2017) හට තෑග්ගක් ලෙස ‘Last Supper’ කෘතිය චිත්‍රයට නැගීමේ කාර්යය ඒ. මාර්ක් චිත්‍ර ශිල්පියා හට පවරා දෙන ලදි. එම කාලයේ දී යාපනය නගරය දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) පාලනය යටතේ
Read More
Read Full Article
Wooden chest, index cards Collection the artist පළමු ප්‍රදර්ශනය: Kochi-Muziris Biennale, කොචි, ඉන්දියාව, 2016 ‘Cabinet of Resistance’ කාඩ් දර්ශක කැබිනට්ටුවක් යොදා ගැනීමට හා පරිණාමනය කිරීමට සමත් වන කෘතියකි. කාඩ් දර්ශක කැබිනට්ටුව මුලින්ම නිපදවන ලද්දේ 18 වන සියවසේ විද්‍යාත්මක දත්ත රැස් කර තබා ගැනීමටයි. පසුව මෙම කැබිනට්ටු පුස්තකාල ද කෞතුකාගාර ද රාජ්‍ය පරිපාලනය ද තොරතුරු ෆයිල්
Read More
Read Full Article
Safety pins Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘New Works’, තීර්ථ රෙඩ් ඩොට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2012 වසර ගණනක් තිස්සේ මනෝරි ජයසිංහ අවදානම සහ අනතුර හා සම්බන්ධ ප්‍රශ්න ගවේෂණය කිරීම සඳහා පොදුවේ භාවිත වන හැට්ට කටු යොදාගෙන ඇත. මැසීමට යොදා ගනු ලබන නූල් මෙන් හැට්ටකටු ද විවිධ මතුපිටි මතට ගෙතීමෙන්, ඇය හැට්ටකට්ටෙහි භෞතික සැකැස්ම තුළ
Read More
Read Full Article
Archival digital print from original ‘C’ type photograph All works collection the artist ‘Lanka 1986–1992’, පළමු ප්‍රකාශනය: ගාර්නට්, එක්සත් රාජධානිය, 1993. ‘Sri Lanka: War Stories’, පළමු ප්‍රකාශනය: ස්ටීවන් චැම්පියන්, 2008 ‘Lanka 1986–1992’ නම් වූ ස්ටීවන් චැම්පියන්ගේ පළමු ඡායාරූප පොත 1993 වසරේ ප්‍රකාශයට පත් වුණි. ‘Sri Lanka: War Stories’ නම් වූ ඔහුගේ දෙවනි පොත 2008 වසරේ
Read More
Read Full Article
Archival digital print from original ‘C’ type photograph All works collection the artist ‘Lanka 1986–1992’, පළමු ප්‍රකාශනය: ගාර්නට්, එක්සත් රාජධානිය, 1993. ‘Sri Lanka: War Stories’, පළමු ප්‍රකාශනය: ස්ටීවන් චැම්පියන්, 2008 ‘Lanka 1986–1992’ නම් වූ ස්ටීවන් චැම්පියන්ගේ පළමු ඡායාරූප පොත 1993 වසරේ ප්‍රකාශයට පත් වුණි. ‘Sri Lanka: War Stories’ නම් වූ ඔහුගේ දෙවනි පොත 2008 වසරේ
Read More
Read Full Article
Archival digital print from original ‘C’ type photograph All works collection the artist ‘Lanka 1986–1992’, පළමු ප්‍රකාශනය: ගාර්නට්, එක්සත් රාජධානිය, 1993. ‘Sri Lanka: War Stories’, පළමු ප්‍රකාශනය: ස්ටීවන් චැම්පියන්, 2008 ‘Lanka 1986–1992’ නම් වූ ස්ටීවන් චැම්පියන්ගේ පළමු ඡායාරූප පොත 1993 වසරේ ප්‍රකාශයට පත් වුණි. ‘Sri Lanka: War Stories’ නම් වූ ඔහුගේ දෙවනි පොත 2008 වසරේ
Read More
Read Full Article
Pradeep Thalawatta (b. 1979)
Read Full Article
Pyrography drawing on photographs Collection the artist පළමු ප්‍රදර්ශනය: කලයිතූදු කලා මුත්‍රම්, යාපනය, ශ්‍රී ලංකාව, 2018 2010 වසරේ සිට, ප්‍රදීප් තලවත්ත කොළඹ සිට යාපනය දක්වා වූ කිලෝමීටර 420 ක දුර බස් මාර්ගයේ නිතරම ගමන් කළේය. මෙම දිගු ගමන් කලා කෘති හා ව්‍යාපෘති කිහිපයකටම මග පාදා දුණි. ‘Disappearing and Reappearing Landscape’ කෘතියේ කලාකරුවා 2009 මැයි 13
Read More
Read Full Article
Rubber Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘Broken Hands’, හෙරිටේජ් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 1997 සියවසකට වැඩි කාලයක් තිස්සේ බොහෝ නූතන හා සමකාලීන කලාකරුවන් ‘සොයාගත් වස්තු’, එනම් දෛනික ජීවිතයේ අපටහමුවන විවිධ වස්තු, කලාව සඳහා භාවිත කර ඇත. මෙවන් එදිනෙදා වස්තු කලා කෘතියක තත්ත්වයට ඔසවා තැබීමෙන්කලාකරුවන් කලාව යනු කුමක් ද හා කලාව නොවන්නේ කුමක් ද යන්න පිළිබඳව
Read More
Read Full Article
Archival digital print from original ‘C’ type photograph Collection the artist ‘Lanka 1986–1992’, පළමු ප්‍රකාශනය: ගාර්නට්, එක්සත් රාජධානිය, 1993. ‘Sri Lanka: War Stories’, පළමු ප්‍රකාශනය: ස්ටීවන් චැම්පියන්, 2008 ‘Lanka 1986–1992’ නම් වූ ස්ටීවන් චැම්පියන්ගේ පළමු ඡායාරූප පොත 1993 වසරේ ප්‍රකාශයට පත් වුණි. ‘Sri Lanka: War Stories’ නම් වූ ඔහුගේ දෙවනි පොත 2008 වසරේ ස්වයං ප්‍රකාශනයක්
Read More
Read Full Article
Bicycle seat Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘Colomboscope’, රියෝ සිනමාව, ශ්‍රී ලංකාව, 2015 යුද්ධයේ අවසන් අදියරේ එම්. විජිතරන් හට උතුරේ පිහිටි සිය නිවසෙන් පලා යාමට සිදුවුණි. ගොවි ප්‍රජාවකට අයත් තරුණ කලාකරුවකු වන ඔහුගේ කෘති බොහොමයක් ඔහුත් ඔහුගේ පවුලත් අවතැන්වීම පිළිබඳ අත්දැකීම් වටා කේන්ද්‍ර වේ. තරුණ කලාකරුවන් බොහොමයක් සේ ම, විජිතරන් ද සිය කෘතිවල සාම්ප්‍රදායික කලාවේ
Read More
Read Full Article
Bronze Private Collection, Melbourne පළමු ප්‍රදර්ශනය: ‘one hundred thousand small tales’, ඩකා කලා සමුළුව, බංගලාදේශය, 2018 ‘සිලප්පදිකාරම්’ නම් දෙමළ මහාකව්‍යයේ දේවතාවියක, භාර්යාවක, කන්‍යාවියක හා වීරවරියක වන කන්නගි ශ්‍රී ලංකාවේ ද දකුණු ඉන්දියාවේ ද හින්දු භක්තිකයන්ගේ වන්දනයට පාත්‍ර වන්නියකි. ‘පත්තිනි’ යන නමින් ඈ හඳුන්වන සිංහල බෞද්ධයෝ ද, ඈ ශ්‍රී ලංකාවේ ආරක්ෂක දේවතාවියකැ යි සලකා වන්දනාමාන කරති.
Read More
Read Full Article
Etching Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘T. Shanaathanan’, පැරඩයිස් රෝඩ් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2008 ටී. ශනාතනන්ගේ කෘතිවල අහිමිවීම හා අවතැන්වීම බොහෝ විට ගවේෂණය වන්නේ දෘෂ්ටිකෝණ කිහිපයක එකතුවකිනි. ඔහුගේ
මුල් කාලීන කෘති ගුවන් දර්ශන කෝණ හා සමග අත්හදා බැලීම් සිදු කළ අතර, ඔහුගේ වඩාත් මෑත කාලීන කෘති ආඛ්‍යානමය දෘෂ්ටිකෝණ හඳුන්වා දී ඇත. එනමුත් ආඛ්‍යානමය ගතිගුණයක්,
Read More
Read Full Article
Artist’s book Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘Open Call: Mobile Library Project’, පාක් ස්ට්‍රීට් මිවුස්, කොළඹ, ශ්‍රී ලංකාව, 2013 ‘Artefacts from Jaffna’ බැලූ බැල්මට හිස් පිටු සහිත පොතක් සේ පෙනේ. කෙසේ වෙතත්, වඩාත් සමීපව පරීක්ෂා කර බලද්දී, සෑම පිටුවකම යම් ගෘහ භාණ්ඩයක්, වස්තුවක් හෝ විසිතුරු භාණ්ඩයක් වාර්තා කර ඇත. ඒවා පවතින්නේ ඇසට හසු නොවන අයුරකිනි.
Read More
Read Full Article