Archives: Gallery Items

Jesus (not dated)

Oil on board Private collection, Colombo පළමු ප්‍රදර්ශනය: ‘Odd Man Out’, 706 කලාගාරය, කොළඹ, 
ශ්‍රී ලංකාව, 1993 ෆරීඩ් උඩුමන්, සිය ජීවිත කාලය තුළ විශාල කෘති ප්‍රමාණයක් නිර්මාණය නොකළත්, ඔහුගේ යැයි කියැවෙන සිතුවම්වල 
(ඔහු තම චිත්‍රවල අත්සන් යොදා නැත) විෂය වූ ස්ත්‍රී, පුරුෂ මෙන්ම කුරුලු හා සත්ත්ව රූප ද දේහ නිරූපණය කිරීමට ඔහු තුළ තිබූ නොවෙනස් [...]
Read Full Article

Last Supper (1993)

Acrylic on canvas Private collection, Batticaloa 1993 වසරේ යාපන විශ්වවිද්‍යාලයීය රෙපරමාදු දේවස්ථානයේ සිසුන් විසින් අම්බලවානර් බිෂොප්තුමාගේ (1928–1997) විශ්‍රාම යාම නිමිත්තෙන් ඔහුට හා වෛද්‍ය චන්ද්‍රාරානි අම්බලවානර් (1929–2017) හට තෑග්ගක් ලෙස ‘Last Supper’ කෘතිය චිත්‍රයට නැගීමේ කාර්යය ඒ. මාර්ක් චිත්‍ර ශිල්පියා හට පවරා දෙන ලදි. එම කාලයේ දී යාපනය නගරය දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) පාලනය යටතේ [...]
Read Full Article

Cabinet of Resistance No. 2 (2016)

Wooden chest, index cards Collection the artist පළමු ප්‍රදර්ශනය: Kochi-Muziris Biennale, කොචි, ඉන්දියාව, 2016 ‘Cabinet of Resistance’ කාඩ් දර්ශක කැබිනට්ටුවක් යොදා ගැනීමට හා පරිණාමනය කිරීමට සමත් වන කෘතියකි. කාඩ් දර්ශක කැබිනට්ටුව මුලින්ම නිපදවන ලද්දේ 18 වන සියවසේ විද්‍යාත්මක දත්ත රැස් කර තබා ගැනීමටයි. පසුව මෙම කැබිනට්ටු පුස්තකාල ද කෞතුකාගාර ද රාජ්‍ය පරිපාලනය ද තොරතුරු ෆයිල් [...]
Read Full Article

Cradle (2012)

Safety pins Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘New Works’, තීර්ථ රෙඩ් ඩොට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2012 වසර ගණනක් තිස්සේ මනෝරි ජයසිංහ අවදානම සහ අනතුර හා සම්බන්ධ ප්‍රශ්න ගවේෂණය කිරීම සඳහා පොදුවේ භාවිත වන හැට්ට කටු යොදාගෙන ඇත. මැසීමට යොදා ගනු ලබන නූල් මෙන් හැට්ටකටු ද විවිධ මතුපිටි මතට ගෙතීමෙන්, ඇය හැට්ටකට්ටෙහි භෞතික සැකැස්ම තුළ [...]
Read Full Article

Baby in Sari, Maskeliya (1989)

Archival digital print from original ‘C’ type photograph All works collection the artist ‘Lanka 1986–1992’, පළමු ප්‍රකාශනය: ගාර්නට්, එක්සත් රාජධානිය, 1993.  ‘Sri Lanka: War Stories’, පළමු ප්‍රකාශනය: ස්ටීවන් චැම්පියන්, 2008 ‘Lanka 1986–1992’ නම් වූ ස්ටීවන් චැම්පියන්ගේ පළමු ඡායාරූප පොත 1993 වසරේ ප්‍රකාශයට පත් වුණි. ‘Sri Lanka: War Stories’ නම් වූ ඔහුගේ දෙවනි පොත 2008 වසරේ [...]
Read Full Article

New Dagoba, Near Mutur (2012)

Tissa’s Plasticine Models, Colombo (1989)

Archival digital print from original ‘C’ type photograph All works collection the artist ‘Lanka 1986–1992’, පළමු ප්‍රකාශනය: ගාර්නට්, එක්සත් රාජධානිය, 1993.  ‘Sri Lanka: War Stories’, පළමු ප්‍රකාශනය: ස්ටීවන් චැම්පියන්, 2008 ‘Lanka 1986–1992’ නම් වූ ස්ටීවන් චැම්පියන්ගේ පළමු ඡායාරූප පොත 1993 වසරේ ප්‍රකාශයට පත් වුණි. ‘Sri Lanka: War Stories’ නම් වූ ඔහුගේ දෙවනි පොත 2008 වසරේ [...]
Read Full Article

Disappearing and Reappearing Landscape (2012)

Pyrography drawing on photographs Collection the artist පළමු ප්‍රදර්ශනය: කලයිතූදු කලා මුත්‍රම්, යාපනය, ශ්‍රී ලංකාව, 2018 2010 වසරේ සිට, ප්‍රදීප් තලවත්ත කොළඹ සිට යාපනය දක්වා වූ කිලෝමීටර 420 ක දුර බස් මාර්ගයේ නිතරම ගමන් කළේය. මෙම දිගු ගමන් කලා කෘති හා ව්‍යාපෘති කිහිපයකටම මග පාදා දුණි. ‘Disappearing and Reappearing Landscape’ කෘතියේ කලාකරුවා 2009 මැයි 13 [...]
Read Full Article

Tyre

Rubber Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘Broken Hands’, හෙරිටේජ් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 1997 සියවසකට වැඩි කාලයක් තිස්සේ බොහෝ නූතන හා සමකාලීන කලාකරුවන් ‘සොයාගත් වස්තු’, එනම් දෛනික ජීවිතයේ අපටහමුවන විවිධ වස්තු, කලාව සඳහා භාවිත කර ඇත. මෙවන් එදිනෙදා වස්තු කලා කෘතියක තත්ත්වයට ඔසවා තැබීමෙන්කලාකරුවන් කලාව යනු කුමක් ද හා කලාව නොවන්නේ කුමක් ද යන්න පිළිබඳව [...]
Read Full Article