‘කලාව යනු හැඟීමකි’

ව්‍යාපෘති කළමනාකාරිනී පූජා ශ්‍රිවාස්තවා අපට පැවසුවේ, එක් කලා නිර්මාණයක් මවක් ලෙස ගෙවෙන ඇගේ ම ජීවිතය ඇයට මතක් කළ ආකාරයයි.

Art is a feeling cover
The name of this artwork is ‘Cradle’.
It was made in 2012 by the artist Manori Jayasinghe (b. 1972).
This work is made with safety pins. See the full caption

 

Download this worksheet as a pdf

 

(1) “මවක් ලෙස, මගේ දරුවන් රැකබලා ගැනීමත් ඔවුන් ව සුරක්ෂිත කිරීමත් මට ඉතා වැදගත්”

(2) “මවක් වීම සුන්දර වුවත් එය ඉතා අපහසු කාර්යයක්. ඔවුන් ව ආරක්ෂා කිරීමට නම් ඔවුන්ගේ ජිවිත සුපරික්ෂාකාරී මෙන් ම සුවපහසු කළ හැකි මාර්ගයන් අපි සොයා ගත යුතුයි.”

(3) “මේ නිර්මාණය මට මතක් කරන්නේ දෙමව්පියෙකු වීම ඔබට කෙතරම් අභියෝග ගෙන එන දෙයක් ද යන්න. තොටිල්ලක් යනු බිලින්දෙකු සැනසිල්ලේ සුරක්ෂිතව නිදියන තැනක්. මේ ආය කටු හරහා අපිව යළිත් මේ ලෝකයේ කෲර යථාර්තයට රැගෙන එනවා.”

(4) මේ නිර්මාණය නිසා ඔබට හැඟෙන්නේ කුමක් ද?

අරමුණු
– මට ස්ථානයකට හෝ කලා නිර්මාණයකට අදාළ ව හැඟීම් හඳුනාගන්න පුළුවන්.
– මට හැඟෙන දේ පිලිබඳ ව සිතමින් යම් නිර්මාණාත්මක දෙයක් ගොඩනගන්න පුළුවන්.

 

පළමු පියවර
ඔබට ඉතාම වැදගත් දෙයක් ගැන හිතන්න. මේ ඔබට අයිති දෙයක්, ඔබ ආඩම්බර වෙන තමා පිලිබඳ ලක්ෂණයක් හෝ ඔබ පිලිබඳ විශේෂ දෙයක් විය හැකියි.

දෙවන පියවර
මේ දේවල් නිසා ඔබට හැඟෙන්නේ කුමක් ද? මේ දේ ඔබව සතුටට පත් කරනවා ද? ඒ ගැන සිතන හැම විටම ඔබ සතුටට පත් වෙනවා ද? සමහරක් විට එය විස්තර කිරීමට ඔබට වචන නොමැති වන්නට පුළුවන්- එහි කිසිම ප්‍රශ්නයක් නැහැ.

තුන්වන පියවර
වචන වලින් තොරව ඔබ මෙය පෙන්වන්නේ කෙසේ ද? මනෝරි ජයසිංහගේ ‘Cradle’ දෙස බලන්න. ඇය උත්සාහ ගන්නේ ඇයට හැඟෙන දේ වචන භාවිතා නොකර අපට පෙන්වීමටයි. ඇය ආය කටු භාවිතා කර පැවසීමට හදන්නේ කුමක් යැයි ද ඔබ හිතන්නේ? ඔබ දන්නවා ද ඔබටත් මෙය කළ හැකි බව? ඔබගේ නිවසේ ඔබ කැමති ම ස්ථානය හෝ ඔබ වාදනය කිරීමට කැමති ගීයක් හෝ චිත්‍රයට නගන්න. මතක තබා ගන්න: වචන භාවිතා නොකර.

හතරවන පියවර
අනෙක් අයට එය පෙන්වන්න! ඔබ නිර්මාණය කළ දේ මිතුරන්ට හා පවුලේ අයට පෙන්වන්න. කලා නිර්මාණය දකින විට ඔවුන්ට හැඟෙන්නේ කුමක් දැයි විමසන්න. ඒ ඔබට දැනුණු හැඟීම ම ද?

Onsite

Exhibition Tour

Learn More

Exhibition Tour

Learn More

Exhibition Tour

Learn More

Artist Tour for Families

Learn More

Online

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

කියවීම් කණ්ඩායම

තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘ඔබේ පරමාදර්ශී අවකාශය සාදන්න’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

රධිකා හෙට්ටිආරච්චි සමග ‘විරෝධතාව, මතකය, සහ පිටස්තරත්වය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හේමා ශිරෝණි

Learn More

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

Upcoming Programmes

May 31

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

May 26

Exhibition Tour

Learn More

May 19

Exhibition Tour

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us