‘ඡායරූපයකට පණ පොවමු’

‘පුංචි කතා සියක් දහසක්’ ප්‍රදර්ශනයේ අභිරක්ෂිකා ශාර්මිනී පෙරෙයිරා, ඡායරූපයක් යොදාගෙන ක්‍රියාකාරකමක් ලබාදෙයි.

Bring a photo to life Cover
The title of this artwork is ‘St. Peter’s Old Boys’ Reunion’.
It was made in 1991 by the artist Stephen Champion (b. 1959).
This work is a high quality reproduction photograph made from the original taken by the artist. See the full caption

 

Download this worksheet as a pdf

 

(1) “ස්ටීවන් චැම්පියන්ගේ ‘St Peter’s Old Boys Reunion’’ ඡායරූපය දෙස බලන්න”.

(2) “මේ පිරිමින් නටමින් ඉන්නවා. නමුත් ඔවුන් නටන්නේ කුමකට ද?”

(3) “සිතීමේ නිදහසට ඉඩ දෙමින්, මම මැනු ඩිබැන්ගෝගේ ගීතයක් වන ‘Soul Makossa’’ වාදනය කරන්නම්. අපි එයට නටමු”

(4) මැනු ඩිබැන්ගෝගේ ‘Soul Makossa’ ගීතය Youtube හරහා සොයා ගෙන, එයට සවන් දෙමින් රස විඳින්න.

(5)‘Soul Makossa’ ගීතයට විනාඩියක් නර්තනයේ යෙදෙන්න.

අරමුණු
– මට ඡායරූපයක් දිහා බලලා ඒක ගැන ප්‍රශ්න අහන්න පුළුවන්.
– කලා නිර්මාණයක් දිහා බලලා ඒ අනුව මගේ ක්‍රියාවන් ගොඩනගා ගැනීමට මට පුළුවන්.

 

පළමු පියවර
ඡායරූපය දෙස හොඳින් බලන්න. සියලුම අංග වලට අවධානය දෙන්න. පෙනෙන අංගවල ලැයිස්තුවක් හදන්න. ඒවා විශාල අංග ද? නැත්නම් කුඩා ඒවා ද? කුඩා අංග වලත් විශේෂත්වයක් තිබෙනවා ද? ඔබ මොකද හිතන්නේ?

 

දෙවන පියවර
ප්‍රශ්න අසන්න. මොකක් ද සිදුවන්නේ? ඡායරූපයේ මිනිසුන් කුමක් ද කරන්නේ? ඔබට සිතිය හැකි සියලුම ප්‍රශ්න අසන්න.

තුන්වන පියවර
මෙම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. ඔබේ අලුත් දේ සිතීමේ හැකියාව යොදා ගන්න. මේ ඡායරූපයේ සිදුවෙනවා යැයි ඔබ මොකක් ද හිතන්නේ? වැරදි පිළිතුරු කිසිවක් නැත.

හතරවන පියවර
ඡායරූපයට ජීවය දෙන්න. ඔබේ පිළිතුරු යොදා ගනිමින් මිතුරන් සමඟ ඡායරූපයට ජීවය දෙන්න. මේ ඡායරූපය පිලිබඳ කතාව ඔවුන්ට කියන්න; ක්‍රීඩාවක් හෝ  නර්ථනයක් නිර්මාණය කරන්න; ඔවුන් කරනවා යැයි ඔබට හිතෙන දේ රඟ දක්වන්න.

ඒ ඡායරූපයෙහි කොටසක් වීම මොන වගේ ද යන්න මේ ක්‍රියාකාරකම තුළින් ඔබට හැඟෙන්න ඇති. ඒ වගේ ම, කලාකරුවා එය ගැනීමට හේතුව ඔබට වැටහෙන්න ඇති.

Onsite

Exhibition Tour

Learn More

Exhibition Tour

Learn More

Exhibition Tour

Learn More

Artist Tour for Families

Learn More

Online

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

කියවීම් කණ්ඩායම

තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘ඔබේ පරමාදර්ශී අවකාශය සාදන්න’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

රධිකා හෙට්ටිආරච්චි සමග ‘විරෝධතාව, මතකය, සහ පිටස්තරත්වය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හේමා ශිරෝණි

Learn More

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

Upcoming Programmes

May 31

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

May 26

Exhibition Tour

Learn More

May 19

Exhibition Tour

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us