ගැලරි කතා ඊෆ ඔ’සලිවන් සහ මනෝධ ද සිල්වා සමග ‘තිරසාර සංචාරක කර්මාන්තයේ වර්තමානය’ ඔක්තෝම්බර් 28 සිකුරාදා ප.ව. 6–7 ලියාපදිංචි වීමට Una Bambuහි නිර්මාණ අධ්‍යක්ෂක ඊෆ ඔ’සලිවන් සහ ‘මනෝධ ද සිල්වා’ සමගමේ ආදිකර්තෘ මනෝධ ද සිල්වා ශ්‍රී ලංකාවේ තිරසාරභාවය සහ සංචාරක කර්මාන්තය හා සම්බන්ධවූ මෑත කාලීන වාස්තු විද්‍යාත්මක ව්‍යාපෘති පිළිබඳව අධ්‍යාපනය හා පොදු වැඩසටහන් සහය අභිරක්ෂක
Read More
Read Full Article
වැඩමුළුව සෆියා සිදීක් සමග දෘශ්‍ය ජර්නල්කරණය (අවු. 18 සිට ඉහලට) ඔක්තෝම්බර් 22 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට රූපසටහන් සහ කටුසටහන් මගින් කඩදාසි මත ඔබේ සිතිවිලි එක්කොට දෘශ්‍යනයකරන ආකාරය ඉගෙනගන්න සෆියා හා එක්වන්න. කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.
Read Full Article
වැඩමුළුව හේමා ශිරෝනි සහ ශාදියා ජමල්දීන් සමග මැහුම් හා එම්බ්‍රොයිඩරි (අවු. 16 සිට ඉහළට) ඔක්තෝම්බර් 15 සෙනසුරාදා, ප.ව. 2–5 ලියාපදිංචි වීමට ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ දෙවන සංදර්ශකයට අදාළව මැහුම් සහ එම්බ්‍රොයිඩරි හරහා කතාකීමේ විධි ගවේෂණය කිරීමට ශිරෝනි සහ ශාදියා හා එක්වන්න. කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.
Read Full Article
ප්‍රදර්ශන සංචාර දමිළ භාෂාවෙන් ඔක්තෝම්බර් 15 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් දමිළ බසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය රිචෙල් මාර්සලින් සමග ඔක්තෝම්බර් 2 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි
Read Full Article
වැඩමුළුව ජේක් ඔර්ලොෆ් සමග ‘(Y)our Story’ (අවු. 15–18) සැප්තැම්බර් 17 සෙනසුරාදා, ප.ව 2–5 ලියාපදිංචි වීමට Floating Space Theatre Co.හි වේදිකා වෘත්තිකයෙකු සහ අභිවාහ්‍ය කලාකරුවකුවන ජේක් ඔර්ලොෆ් සමග නව යෞවනයින් සඳහා පවත්වන විශේෂ වැඩමුළුව හා එක්වන්න. මෙම වැඩමුළුව කතාන්දර කීමෙහි මූලික කරුණුවලට අවධානය යොමුකරනු ඇත. සහභාගිවන්නන්ට තම ජිවිතයෙන් හෝ අවට ලෝකයෙන් ආශ්වාදයක් සොයාගෙන පිරිසක් සමග බෙදාගත
Read More
Read Full Article
අභිරක්ෂක රිචෙල් මාර්සලින් සමග සැප්තැම්බර් 18 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
Read Full Article
අභිරක්ෂක සංචාරය රිචෙල් මාර්සලින් සමග සැප්තැම්බර් 25 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
Read Full Article
කවි කියවීම රම්‍යා චමාලී ජීරසිංහ, ශෛලේන්ද්‍ර අහංගම, සහ යුසුෆ් බැරී සමග ‘සොබාදහම් කවි’ සැප්තැම්බර් 24 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට මෙම කවි පැයේදී ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවෙහි දෙවන සංදර්ශකයට ප්‍රතිචාර දක්වමින් රම්‍යා, ශෛලේන්ද්‍ර සහ යුසුෆ් සොබාදහම පිළිබඳ කවි එකතුවක් අපට කියවනු ඇත.
Read Full Article
ගැලරි කතා ෆිරි රහමන් සැප්තැම්බර් 23 සිකුරාදා, ප.ව. 6–7.30 ලියාපදිංචි වීමට කලාකරු ෆිරි රහමන් (b. 1990) අභිරක්ෂක සන්දෙව් හැන්ඩි සමග ඔහුගේ ‘Enclosure’ (2020) එකතුව පිළිබඳව කතාකරයි. මෙම එකතුව 2022 නොවැම්බර් 13 තෙක් ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ සංදර්ශිත ය.
Read Full Article
විශේෂ තිරය පිටුපස ප්‍රදර්ශන සංචාරය ජොනතන් එඩ්වඩ්, සන්දෙව් හැන්ඩි, සහ රිචෙල් මාර්සලින් සමග සැප්තැම්බර් 16 සිකුරාදා, ප.ව 6–7.3 ලියාපදිංචි වීමට ප්‍රදර්ශන සැලසුම, ඉදිකිරීම හා සංදර්ශිත කලා කෘති සංරක්ෂණය සඳහා ඔවුන් ගත් ප්‍රවේශයන් පිළිබඳව වැඩිදුර ඉගෙනීමට ප්‍රදර්ශන නිර්මාණකරු ජොනතන් එඩ්වඩ්, අභිරක්ෂක සන්දෙව් හැන්ඩි, සහ සහය අභිරක්ෂක රිෂෙල් මාසෙලින් සමග ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුව හරහා සංචාරයකිරීමට එක්වන්න. ‘මුණගැසීම්හි’
Read More
Read Full Article
අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග සැප්තැම්බර් 11 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
Read Full Article
අභිරක්ෂක සංචාරය සහාය අභිරක්ෂක රිචෙල් මාර්සලින් සමග සැප්තැම්බර් 4 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි
Read Full Article
වැඩමුළුව සනත් හේරත් සමග උද්භිද විද්‍යාත්මක සිතුවම්කරණය (අවුරුදු 16 සිට ඉහළට) සැප්තැම්බර් 3 සෙනසුරාදා, ප.ව 2–5 ලියාපදිංචි වීමට කලාකරු හා අධ්‍යාපනඥ සනත් හේරත් සමග උද්භිද විද්‍යාත්මක සිතුවම්කරණයේ ක්‍රම ඉගෙනගන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග අගෝස්තු 14 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට සන්දෙව් හැන්ඩි ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. වැඩිදුර තොරතුරු දැනගැනීමට
[email protected] හරහා අපට ලියන්න.
Read Full Article