ප්‍රදර්ශන සංචාරය ජූනි 25 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Articleස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)
පොත් කියවීම ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක්’ (අවුරුදු 8–15 වයස් සඳහා) ජූනි 24 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ළමුන් සඳහා වන මෙම පොත් කියවීමේදී, ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සිය රූපිත ප්‍රකාශනයක්වන අමල් ද චිකේරා සහ දේශාන් තෙන්නකෝන් ලියූ ‘කපුටු කාක් කාක් කාක්!’ පොතේ එන භාෂාව, නිවස, ජාතිය, අනන්‍යතාව, සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ කතා මාලාවක් කියවයි. [...]හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’
ගැලරි කතා හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’ ජූනි 23 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට පර්යේෂකයන් සහ ක්‍රියාකාරීන්වන හසනා සහ සේනබ් කාන්තාවන් වීම, ඔවුන් දරන භූමිකා හා අනන්‍යතා, සහ අයිතියාව පිළිබඳ අදහස අතර ඇති විච්ඡේදන පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග සංවාදයක නිරතවේ. [...]සන්දේව් හැන්ඩි සමග
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග ජූනි 18 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග ‘ආගන්තුකයෝ’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
වැඩමුළුව සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා) ජූනි 17 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ඉංග්‍රීසි සහ දෙමළ භාෂා අතර සාහිත්‍ය කෘති පරිවර්තනය කිරීම හා සබැඳි නිර්මාණාත්මක ශිල්පීය ක්‍රම සහ හොඳම පුරුදු ගවේෂණය කිරීමට, MMCA ශ්‍රී ලංකාහී කෞතුකාගාර ආශ්‍රිතයෙකුවන පුහුණුව ලත් පරිවර්තක සහ සංස්කාරක සාම්බවි සිවාජි හා එකතුවන්න. පෙර පරිවර්තන අත්දැකීම් [...]ඉමාද් මජීද්
ගැලරි කතා ඉමාද් මජීද් ජූනි 16 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට කලාකරු ඉමාද් මජීද් (උ. 1991) ඔවුන්ගේ පරිචය සහ, ‘Revery’ (2016) හා ‘the impossibility of leaving/the possibility of coming out’ (2022) යන සිය කලාකෘති පිළිබඳව ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග කතාකරයි. මෙම කලාකෘති 2023 ඔක්තෝබර් 22 දක්වා ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ නැරඹීමට ඇත. මෙම ගැලරි කතාව 2023 [...]
ප්‍රදර්ශන සංචාරය ජූනි 11 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Articleසේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
වැඩමුළුව සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා) ජූනි 10 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට මෙම වැඩමුළුවේදී සහභාගීවන්නන් අයිතියාව පිළිබඳ ඔවුන්ගේ අර්ථකථනවල දෘශ්‍ය සහ වාචික චිත්‍රණයන් සමග තමන්ගේ ම කුඩා අත්කම් සඟරාවක්, කවියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු වන සේනබ් හූඩාගේ සහය ඇතිව ගොඩනගයි. මෙම වැඩමුළුව 2023 ඔක්තෝබර් 22 [...]
ප්‍රදර්ශන සංචාරය ජූනි 4 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article