Archives: Events

බූපති නලින් හා සුමුදු අතුකෝරල සමඟ ‘වාර්තා චිත්‍රපට විච්ඡේදනය’

ගැලරි කතා: බූපති නලින් හා සුමුදු අතුකෝරල සමඟ ‘වාර්තා චිත්‍රපට විච්ඡේදනය’ මාර්තු 22 සිකුරාදා, ප.ව 6–7 දක්වා ලියාපදිංචි වීමට  දැනට කෞතුකාගාරයේ සංදර්ශිත ‘is this an architectural documentary?’ (2023) නම් වාර්තාගත චිත්‍රපටයේ විශ්ලේෂණයක් සමඟ, ශ්‍රී ලංකාවේ වාර්තා චිත්‍රපට නිෂ්පාදනයේ වර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට කලාකරු හා වාස්තු විද්‍යාඥ සුමුදු සමඟ යෙදෙන මේ සංවාදයට, චිත්‍රපටකරුවෙක් හා හා විචාරකයෙක් Read More
Read Full Article

අනුරන්ගි මෙන්ඩිස්, ෂයරි ද සිල්වා, හා ශෙහ්ලා ලතීෆ් සමඟ ‘මිනෙට්ගෙන් පසු: වාස්තු විද්‍යාවේ ශ්‍රී ලාංකික කාන්තාවන්’

ගැලරි කතා:අනුරන්ගි මෙන්ඩිස්, ෂයරි ද සිල්වා, හා ශෙහ්ලා ලතීෆ් සමඟ ‘මිනෙට්ගෙන් පසු: වාස්තු විද්‍යාවේ ශ්‍රී ලාංකික කාන්තාවන්’ මාර්තු 7 බ්‍රහස්පතින්දා, ප.ව 6.30–7.30 දක්වා ලියාපදිංචි වීමට  කාන්තා දිනය නිමිත්තෙන්වූ මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා, අනුරන්ගි, ෂයරි, හා ශෙහ්ලා සමඟ වාස්තු විද්‍යා ව්‍යවහාරයේ යෙදෙන ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව සංවාදයක යෙදෙයි. අනුරන්ගි City Read More
Read Full Article

ශාදියා ජමල්ඩීන්, සුමුදු අතුකෝරල, හා සුසිල් ළමාහේවා සමඟ ‘මිනෙට් ද සිල්වා වටා කතිකා ගොඩනැගීම’

ගැලරි කතා: ශාදියා ජමල්ඩීන්, සුමුදු අතුකෝරල, හා සුසිල් ළමාහේවා සමඟ ‘මිනෙට් ද සිල්වා වටා කතිකා ගොඩනැගීම’ මාර්තු 1 සිකුරාදා, ප.ව 6–7 දක්වා ලියාපදිංචි වීමට  මිනෙට් ද සිල්වාගේ 25 වැනි ගුණානුස්මරණය සිහි කරමින් වාස්තු විද්‍යාඥයන් වන ශාදියා ජමල්ඩීන්, සුමුදු අතුකෝරල, හා සුසිල් ළමාහේවා ‘The Architect’ හා ‘වාස්තු’ නම් සංග්‍රහවල නවතම නිකුත්වීම් පිටුපස සංකල්පිකරණය හා ක්‍රියාවලිය පිළිබඳව Read More
Read Full Article

රිචෙල් මාර්සලින් සමග

අභිරක්ෂක සංචාරය රිචෙල් මාර්සලින් සමග පෙබරවාරි 25 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read More
Read Full Article

ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

වැඩමුළුව ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා) පෙබරවාරි 24 සෙනසුරාදා, ප.ව 3–5 දක්වා ලියාපදිංචි වීමට වටපුළුව නිවාස යෝජනා ක්‍රමය (1958) නිර්මාණය කිරීමට මිනෙට් ද සිල්වා යොදාගත් සහභාගී ක්‍රමවලින් සමන්විත පුරෝගාමී ප්‍රවේශය ආශ්‍රයෙන් වාස්තු විද්‍යාඥ ශාදියා ජමල්ඩීන් සහ චිත්‍රකාරක ශෙනුකා කොරෙයා මෙහෙයවන මෙම වැඩමුළුවේදී, සියලු Read More
Read Full Article

තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය

කියවීම් කණ්ඩායම තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා, ප.ව 6–8 දක්වා ලියාපදිංචි වීමට වාස්තු විද්‍යාඥයින් මෙන් ම වාස්තු විද්‍යාඥයින් නොවන අය සඳහා ද වන මෙම කියවීම් කණ්ඩායමේ, එක්සත් රාජධානියේ පිහිටි ලන්ඩනයේ යුනිවස්ටි කොලීජියේ මානව භූගෝල විද්‍යාවෙහි මහාචාර්යවරයෙකු වන තාරික් ජසීල් විසින් මිනෙට් ද සිල්වාගේ (1918–1998) වාස්තු විද්‍යාත්මක ක්‍රමය විශ්ලේෂණය කරයි. Read More
Read Full Article
ප්‍රදර්ශන සංචාරය පෙබරවාරි 18 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
කලාකරු සංචාරය පෙබරවාරි 17 සෙනසුරාදා, ප.ව 3–5 ලියාපදිංචි වීමට ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ දැන් සංදර්ශිත Read More
Read Full Article

තිනාල් සජීව සමග

අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග පෙබරවාරි 11 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහාය අභිරක්ෂක තිනාල් සජීව සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read More
Read Full Article

ඉරුෂි තෙන්නකෝන්, සුමේධ කැලේගම, හා සුමුදු අතුකෝරල සමඟ ‘‘දෙවැනි වෙළුමක්’ සෑදීම’

ගැලරි කතා ඉරුෂි තෙන්නකෝන්, සුමේධ කැලේගම, හා සුමුදු අතුකෝරල සමඟ ‘‘දෙවැනි වෙළුමක්’ සෑදීම’ පෙබරවාරි 10 සෙනසුරාදා, ප.ව 4–5 දක්වා ලියාපදිංචි වීමට  ‘දෙවැනි වෙළුම: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ නම් කෞතුකාගාරයේ ඉදිරි පර්යේෂණ ප්‍රකාශනය පිළිබඳව MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා, කලාකරුවන් වන ඉරුෂි තෙන්නකෝන් (උ. 1989), සුමේධ කැලේගම (උ. 1988), Read More
Read Full Article

සී. අන්ජලේන්ද්‍රන් සමඟ ‘ශ්‍රී ලංකාවේ නිදහසේ පටන් නූතන වාස්තු විද්‍යාවේ හා නිර්මාණ සැලසුම්කරණයේ පුරෝගාමීන්’

දේශනය සී. අන්ජලේන්ද්‍රන් සමඟ ‘ශ්‍රී ලංකාවේ නිදහසේ පටන් නූතන වාස්තු විද්‍යාවේ හා නිර්මාණ සැලසුම්කරණයේ පුරෝගාමීන්’   පෙබරවාරි 9 සිකුරාදා, ප.ව 6–7.30 දක්වා ලියාපදිංචි වීමට වාස්තු විද්‍යාඥයෙකු හා අධ්‍යාපනඥයෙකු වන සී. අන්ජලේන්ද්‍රන්, ශ්‍රී ලංකාවේ නූතන වාස්තු විද්‍යාව හා නිර්මාණ සැලසුම්කරණය පිළිබඳව සිය දීර්ඝ කාලීන පර්යේෂණය ගැන හා මිනෙට් ද සිල්වා (1918–1998) වැනි පුරෝගාමීන් විසින් මෙම විෂයයන් Read More
Read Full Article
කලාකරු සංචාරය පෙබරවාරි 3 සෙනසුරාදා, ප.ව 3–5 ලියාපදිංචි වීමට ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ දැන් සංදර්ශිත Read More
Read Full Article

ආන්‍යා රත්නායක සමඟ ‘වනය, නගරය, සහ හඳුන් දිවියා’

කියවීම් කණ්ඩායම ආන්‍යා රත්නායක සමඟ ‘වනය, නගරය, සහ හඳුන් දිවියා’ ජනවාරි 23 අඟහරුවාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට මෙම කියවීම් කණ්ඩායමේදී Small Cats Advocacyහි ආන්‍යා රත්නායක කොළඹ නාගරික තෙත්බිම්වල සිටින හඳුන් දිවියා ඇතුළු එතරම් ප්‍රසිද්ධ නොමැති විශේෂයන් සංරක්ෂණයකිරීම පිළිබඳව සාකච්ඡාවක් මෙහෙයවයි. එහි කියවීම් සඳහා වනය සහ නගරය පිළිබඳ අදහස් එකට එක්කරමින්, නාගරික තෙත්බිම්වල වන කළමනාකරණය එකට Read More
Read Full Article

තිනාල් සජීව සමග

අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග ජනවාරි 30 අඟහරුවාදා, ප.ව. 3–4 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහාය අභිරක්ෂක තිනාල් සජීව සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන Read More
Read Full Article

රිචෙල් මාර්සලින් සමග

අභිරක්ෂක සංචාරය රිචෙල් මාර්සලින් සමග ජනවාරි 23 අඟහරුවාදා, ප.ව. 3– 4 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read More
Read Full Article