අපිළිවෙලින් එන කලාවක්! කෞතුකාගාර අභ්‍යාසලාභියෙකු වන හරිත් වීරසිංහ, කලාකරුවන් කලාව නිපැයුමට විවිධ ක්‍රම භාවිතා කරන අයුරු නිරීක්ෂණය කරන අතර, තමන්ගේ ම කලා නිර්මාණ කිරීමටත් පෙළඹ වී සිටී. The title of this artwork is ‘GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017’. It was made in
Read More
Read Full Article
‘ඡායරූපයකට පණ පොවමු’ 'පුංචි කතා සියක් දහසක්' ප්‍රදර්ශනයේ අභිරක්ෂිකා ශාර්මිනී පෙරෙයිරා, ඡායරූපයක් යොදාගෙන ක්‍රියාකාරකමක් ලබාදෙයි. The title of this artwork is ‘St. Peter’s Old Boys’ Reunion’. It was made in 1991 by the artist Stephen Champion (b. 1959). This work is a high quality reproduction photograph made from the original taken by the artist. See
Read More
Read Full Article
‘කලාව යනු හැඟීමකි’ ව්‍යාපෘති කළමනාකාරිනී පූජා ශ්‍රිවාස්තවා අපට පැවසුවේ, එක් කලා නිර්මාණයක් මවක් ලෙස ගෙවෙන ඇගේ ම ජීවිතය ඇයට මතක් කළ ආකාරයයි. The name of this artwork is ‘Cradle’. It was made in 2012 by the artist Manori Jayasinghe (b. 1972). This work is made with safety pins. See the full caption Download this
Read More
Read Full Article
‘නිලානි එක්ක අපිත් පාට කරමු’ Download this worksheet as a pdf චිත්‍ර මාලාව ගැන ‘Address of Residence’ මේ චිත්‍රවලින් කියවෙන්නේ තැන් දෙකක් ගැනයි: ඒ යාපනය සහ වවුනියාව. සිවිල් යුද්ධය නිසා මගේ පවුල යාපනය හැර දමා වවුනියාවේ පදිංචිට ගියා. 2010 වසරේ චිත්‍ර ශිල්පය හදාරන්න මම ආපසු යාපනයට ගියා. දිගටම චිත්‍ර ශිල්පිනියක් හැටියට වැඩ කරන්න තීරණය
Read More
Read Full Article
'ලියන්න පෙළඹෙන්න. පෙළඹී සිටින්න.' Download this worksheet as a pdf කියවීම අපිව අලුත් අලුත් ලෝකවලට ගෙනයනවා, අලුත් අය මුණගස්සනවා, අපේ නිවෙස්වල සුවපහසුවේ ඉන්න ගමන් එක එක දේවල් අත්දකින්න සලස්සනවා. හොග්වර්ට්ස් ඉඳන් මධ්‍යම පෘථිවියටත්, එහෙන් මඩොල් දූවටත් පැනලා ආයෙමත් හරියට වෙලාවටම මෑඩ් හැටර්ගේ තේ පැන් සංග්‍රහයට වෙලාවටම එන්න පුළුවන්කමක් ලබලා දෙන, අපි මේ පොත්
Read More
Read Full Article
‘මනසේ ඇසින් ලෝකය දැකීම’ Download this worksheet as a pdf සිතන්න! බල්ලෙක් ලෝකය දකින්නේ කොහොම ද කියලා ඔයා හිතලා තියනව ද? එතකොට, ඔයාගෙ දෙමව්පියෝ, සහෝදර සහෝදරයෝ, යාළුවෝ ලෝකය දකින විදිහ? ඒගොල්ලෝ ලෝකය දකින විදිහ ඔයා ලෝකය දකින විදිහට වෙනස් වෙන්න පුළුවන් ද? ඔව්, සහමුලින්ම වෙනස් වන්න පුළුවන් ද? අපට ඒගොල්ලන්ගේ ඔළුව ඇතුළට බැහැලා
Read More
Read Full Article
‘ජනේල දෙකක් අතර කතාවක්’ අපගේ සහාය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි, 'පුංචි කතා සියක් දහසක්' හි ප්‍රදර්ශනය කෙරුණු චිත්‍ර දෙකක් තෝරාගෙන ඒ ගැන ක්‍රියාකාරකමක් ලබා දෙයි. The title of this artwork is ‘View from Layards Road House Window’. It was made in 1969 by the artist W. J. G. Beling (1907–1992). This work is made with wax
Read More
Read Full Article
ගැලරි කතා: ක්‍රෙසිඩ් කොලෙට් 28 පෙබරවාරි 2020 – ප.ව. 6.30ට ඕබ්රි කොලෙට්ගේ වැඩිමහල් දියණිය වන චිත්‍රශිල්පිනී ක්‍රෙසිඩ් කොලෙට්, සිය පියාගේ කෘති පිළිබඳව සාකච්ඡා කරයි. කොලෙට් සමකාලීන දේශපාලනය හා සමාජය පිළිබඳව අදහස් දැක්වීමට විකට ස්වරූපය යොදා ගත් ශ්‍රී ලංකාවේ සැලකියයුතු කලාකරුවෙකි. ඕබ්රි කොලෙට් (1921-1992) යනු ශ්‍රී ලංකාවේ පළමු නූතනවාදී කලා කණ්ඩායම ලෙස පිළිගැනෙන ‘43 කණ්ඩායමේ ආරම්භක
Read More
Read Full Article
ගැලරි කතා: ඒ. ජේසුරාසා 09 පෙබරවාරි 2020 – පෙ.ව. 11.30ට 1975 දී තමන් විසින් නිර්මාණය කරන ලද ‘Alai’ සඟරාව පිළිබඳව, සංස්කාරක සහ ලේඛක ඒ. යේසුරාසා කතා කරයි.1946 දී යාපනයේ උපත ලැබූ යේසුරාසා, 1979 සිට යාපනයේ චිත්‍රපට සංගමය සමග සම්බන්ධ වී කටයුතු කර ඇත. 1975 දී 'මිතුරන් තිදෙනෙකු හා එක් වී ‘Alai’ සඟරාව ආරම්භ කළ ඔහු,
Read More
Read Full Article
ගැලරි කතා: ජගත් වීරසිංහ 15 දෙසැම්බර් 2019 – පෙ.ව. 11.30ට 90 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ සමකාලීන කලා දශාවේ ධාවක බලවේගයක් වූ ජගත් වීරසිංහ, කෞතුකාගාර පිළිබඳවත්, ඒවා ගමන් කරන දිශා හා ඒවා සපුරන අභිමතාර්ථ දෙසත් විචාරාත්මක ඇසකින් බලයි.
Read Full Article
‘පරිවර්තන අතර’ ශ්‍රී ලංකාවේ නූතන සහ සමකාලීන කලාවන් පිළිබඳ කෞතුකාගාරයක් භාෂා ත්‍රිත්වයකින් කටයුතු කිරීමෙන් අදහස්වන්නේ කුමක් ද? නූතන සහ සමකාලීන කලා සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන්, සිංහලෙන් සහ දෙමළෙන් අදාළ වචන සහ යෙදුම් සොයාගැනීමේ දී එක්තරා චින්තනයක්, එකඟත්වයක් අවශ්‍ය වේ. මේ වදන් සොයා ගන්නේ කවුරුන් ද, ඒවා අනුවර්තනය කරගෙන භාවිතයට යොදාගන්නේ කෙසේ ද? ‘පරිවර්තන අතර’ යනු ශ්‍රී ලංකාවේ
Read More
Read Full Article
‘Claywork’ (1) තිස්ස ද අල්විස් සමග 11 ජනවාරි 2020 – පෙ.ව. 11.30ට තිස්ස ද අල්විස් යනු ස්වභාවික සහ සකසන ලද මැටි යන මාධ්‍යයන් යොදාගනිමින් කලා කටයුතු කරන මූර්ති ශිල්පියෙකි. පසුගිය වසර 40 තුළ ඔහු සකසන ලද මැටි, වයර් සහ සොයාගත් වස්තූන් වලින් සාදන ලද කුඩා රූප නිර්මාණය කරමින් තමන්ටම ආවේණික කලාත්මක පුහුණුවක් වර්ධනය කර ඇත.
Read More
Read Full Article
‘Claywork’ (2) තිස්ස ද අල්විස් සමග 11 ජනවාරි 2020 – පෙ.ව. 11.30ට තිස්ස ද අල්විස් යනු ස්වභාවික සහ සකසන ලද මැටි යන මාධ්‍යයන් යොදාගනිමින් කලා කටයුතු කරන මූර්ති ශිල්පියෙකි. පසුගිය වසර 40 තුළ ඔහු සකසන ලද මැටි, වයර් සහ සොයාගත් වස්තූන් වලින් සාදන ලද කුඩා රූප නිර්මාණය කරමින් තමන්ටම ආවේණික කලාත්මක පුහුණුවක් වර්ධනය කර ඇත.
Read More
Read Full Article
වැඩමුළු Fables and Fun හි ශිවානි හා සමග ‘Storytime’ (2) 8 පෙබරවාරි 2020 – පෙ.ව. 11.30ට Fables and Fun ළමුන්ට කියවීම විනෝදාස්වාදයක් ගෙන දෙන්නක් බව පුහුණු කිරීමට පිහිටවූ සමූහයකි.
Read Full Article
වැඩමුළු Fables and Fun හි ශිවානි හා සමග ‘Storytime’ 8 පෙබරවාරි 2020 – පෙ.ව. 11.30ට Fables and Fun ළමුන්ට කියවීම විනෝදාස්වාදයක් ගෙන දෙන්නක් බව පුහුණු කිරීමට පිහිටවූ සමූහයකි.
Read Full Article