ප්‍රදර්ශන සංචාරය මාර්තු 10 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)
වැඩමුළුව රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ) මාර්තු 16 සෙනසුරාදා, ප.ව 3–6 දක්වා ලියාපදිංචි වීමට නාගරික භූ දර්ශන මධ්‍යයේ වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීමේ මූලික කරුණු ඉගෙන ගැනීමට රුවන් සමඟ එක්වන්න. වැඩමුළුව කෞතුකාගාරයෙන් ආරම්භ වන අතර, ඉන් පසු ගාලු මුවදොරු පිටිය හා එහි අවට ඇති ප්‍රදේශ දෙසට ගෙන යනු ඇත. Read Moreශාර්මිණී පෙරේයිරා සමග
අභිරක්ෂක සංචාරය ශාර්මිණී පෙරේයිරා සමග මාර්තු 17 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read Moreකාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)
වැඩමුළුව කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ) මාර්තු 9 සෙනසුරාදා, ප.ව 3–5 දක්වා ලියාපදිංචි වීමට තමන්ගේ නිවෙස් මතකයන්වලින් සමන්විත, වියුක්ත හා භෞතික ස්ථානයක් ලෙස මතක තබා ගැනීමට කාන්‍යා සහභාගිවන්නන්ට මග පෙන්වන අතර, ස්වයංචරිතාපදානාත්මක ලේඛන ක්‍රියාකාරකම්වල නියැලීමට සලස්වයි. මෙම වැඩමුළුව, මිනෙට් ද සිල්වාගේ (1918–1998) ව්‍යාපෘති හා පෞද්ගලික ජීවිතය පිළිබඳ ඇයගේ Read Moreයූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)
වැඩමුළුව යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා) මාර්තු 2 සෙනසුරාදා, ප.ව 3–5 දක්වා ලියාපදිංචි වීමට ඉතිහාස අධ්‍යාපනඥ යූශීන් කොං, මිනෙට් ද සිල්වා (1918–1998) විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමයේ (1958) ඉතිහාස සන්දර්භය හා නිර්මාණ සැලසුම් ක්‍රියාවලිය හරහා ළමුන්ට මගපෙන්වයි. ද සිල්වාගේ පරිශීලක-හිතකාමී නිර්මාණ මූලධර්මවල අභාසිතයෙන් තමන්ගේ ම නිවෙස් පිළිබඳ Read Moreබූපති නලින් හා සුමුදු අතුකෝරල සමඟ ‘වාර්තා චිත්‍රපට විච්ඡේදනය’
ගැලරි කතා: බූපති නලින් හා සුමුදු අතුකෝරල සමඟ ‘වාර්තා චිත්‍රපට විච්ඡේදනය’ මාර්තු 22 සිකුරාදා, ප.ව 6–7 දක්වා ලියාපදිංචි වීමට දැනට කෞතුකාගාරයේ සංදර්ශිත ‘is this an architectural documentary?’ (2023) නම් වාර්තාගත චිත්‍රපටයේ විශ්ලේෂණයක් සමඟ, ශ්‍රී ලංකාවේ වාර්තා චිත්‍රපට නිෂ්පාදනයේ වර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට කලාකරු හා වාස්තු විද්‍යාඥ සුමුදු සමඟ යෙදෙන මේ සංවාදයට, චිත්‍රපටකරුවෙක් හා හා විචාරකයෙක් Read Moreඅනුරන්ගි මෙන්ඩිස්, ෂයරි ද සිල්වා, හා ශෙහ්ලා ලතීෆ් සමඟ ‘මිනෙට්ගෙන් පසු: වාස්තු විද්‍යාවේ ශ්‍රී ලාංකික කාන්තාවන්’
ගැලරි කතා:අනුරන්ගි මෙන්ඩිස්, ෂයරි ද සිල්වා, හා ශෙහ්ලා ලතීෆ් සමඟ ‘මිනෙට්ගෙන් පසු: වාස්තු විද්‍යාවේ ශ්‍රී ලාංකික කාන්තාවන්’ මාර්තු 7 බ්‍රහස්පතින්දා, ප.ව 6.30–7.30 දක්වා ලියාපදිංචි වීමට කාන්තා දිනය නිමිත්තෙන්වූ මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා, අනුරන්ගි, ෂයරි, හා ශෙහ්ලා සමඟ වාස්තු විද්‍යා ව්‍යවහාරයේ යෙදෙන ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව සංවාදයක යෙදෙයි. අනුරන්ගි City Read Moreශාදියා ජමල්ඩීන්, සුමුදු අතුකෝරල, හා සුසිල් ළමාහේවා සමඟ ‘මිනෙට් ද සිල්වා වටා කතිකා ගොඩනැගීම’
ගැලරි කතා: ශාදියා ජමල්ඩීන්, සුමුදු අතුකෝරල, හා සුසිල් ළමාහේවා සමඟ ‘මිනෙට් ද සිල්වා වටා කතිකා ගොඩනැගීම’ මාර්තු 1 සිකුරාදා, ප.ව 6–7 දක්වා ලියාපදිංචි වීමට මිනෙට් ද සිල්වාගේ 25 වැනි ගුණානුස්මරණය සිහි කරමින් වාස්තු විද්‍යාඥයන් වන ශාදියා ජමල්ඩීන්, සුමුදු අතුකෝරල, හා සුසිල් ළමාහේවා ‘The Architect’ හා ‘වාස්තු’ නම් සංග්‍රහවල නවතම නිකුත්වීම් පිටුපස සංකල්පිකරණය හා ක්‍රියාවලිය පිළිබඳව Read Moreරිචෙල් මාර්සලින් සමග
අභිරක්ෂක සංචාරය රිචෙල් මාර්සලින් සමග පෙබරවාරි 25 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read Moreශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
වැඩමුළුව ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා) පෙබරවාරි 24 සෙනසුරාදා, ප.ව 3–5 දක්වා ලියාපදිංචි වීමට වටපුළුව නිවාස යෝජනා ක්‍රමය (1958) නිර්මාණය කිරීමට මිනෙට් ද සිල්වා යොදාගත් සහභාගී ක්‍රමවලින් සමන්විත පුරෝගාමී ප්‍රවේශය ආශ්‍රයෙන් වාස්තු විද්‍යාඥ ශාදියා ජමල්ඩීන් සහ චිත්‍රකාරක ශෙනුකා කොරෙයා මෙහෙයවන මෙම වැඩමුළුවේදී, සියලු Read Moreතාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය
කියවීම් කණ්ඩායම තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා, ප.ව 6–8 දක්වා ලියාපදිංචි වීමට වාස්තු විද්‍යාඥයින් මෙන් ම වාස්තු විද්‍යාඥයින් නොවන අය සඳහා ද වන මෙම කියවීම් කණ්ඩායමේ, එක්සත් රාජධානියේ පිහිටි ලන්ඩනයේ යුනිවස්ටි කොලීජියේ මානව භූගෝල විද්‍යාවෙහි මහාචාර්යවරයෙකු වන තාරික් ජසීල් විසින් මිනෙට් ද සිල්වාගේ (1918–1998) වාස්තු විද්‍යාත්මක ක්‍රමය විශ්ලේෂණය කරයි. Read More
ප්‍රදර්ශන සංචාරය පෙබරවාරි 18 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
කලාකරු සංචාරය පෙබරවාරි 17 සෙනසුරාදා, ප.ව 3–5 ලියාපදිංචි වීමට ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ දැන් සංදර්ශිත Read More
Read Full Article