සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය දෙසැම්බර් 10 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
කලාකරු සංචාරය දෙසැම්බර් 9 සෙනසුරාදා, ප.ව 3–5 ලියාපදිංචි වීමට ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ දැන් සංදර්ශිත Read More
Read Full Article
ශාර්මිණී පෙරේයිරා සමග
අභිරක්ෂක සංචාරය ශාර්මිණී පෙරේයිරා සමග දෙසැම්බර් 3 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read Moreශාර්මිණී පෙරේයිරා සමග
අභිරක්ෂක සංචාරය ශාර්මිණී පෙරේයිරා සමග ඔක්තෝබර් 22 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.රෙජිනෝල්ඩ් එස්. ඇලෝසියස්
ගැලරි කතා රෙජිනෝල්ඩ් එස්. ඇලෝසියස් ඔක්තෝබර් 21 සෙනසුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට කලාකරු රෙජිනෝල්ඩ් එස්. ඇලෝසියස් (උ. 1970) 2023 ඔක්තෝබර් 22 දක්වා ‘ආගන්තුකයෝහි’ සංදර්ශිත ‘Departure’ (2016) නම් සිය කලාකෘතිය සහ පරිචය පිළිබඳව අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග කතාකරයි. මෙම ගැලරි කතාව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.
සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය ඔක්තෝබර් 21 සෙනසුරාදා, ප.ව.3–4 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන ’ආගන්තුකයෝ’ ප්‍රදර්ශන සංචාරයක් සඳහා එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
සන්දේව් හැන්ඩි සමග
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග ඔක්තෝබර් 21 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.‘පුද්ගලික අවකාශයක්’ (වයස අවුරුදු 18 සහ ඉහළ)
‘පුද්ගලික අවකාශයක්’ (වයස අවුරුදු 18 සහ ඉහළ) ඔක්තෝබර් 19 බ්‍රහස්පතින්දා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට ‘අන්‍යත්වය’ සහ තමන්ගේ ම නිවස තුළ ‘ආගන්තුකබවක්’ දැනීම පිළිබඳ අන්තර්ක්‍රියාකාරී ගවේෂණයකට ශාරි ද කොස්තා, ටෙහානි චිට්ටි, ඩැරන් තිසේරා, ආන්ද්‍රේ හෝසන්, ට්‍රේසි ජයසිංහ, ඇමැන්ඩා රොත්මන්, හිදායත් හසීර්, සහ පියෝරිනා ප්‍රනාන්දු සමග එක්වන්න. දිවියන්, දියබත්වූ නැව්, සහ දුර බැහැරින් එන සංචාරකයින්. එය කුමක් Read More
ප්‍රදර්ශන සංචාරය ඔක්තෝබර් 15 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
ශොවාන් ද අල්මේදා සමග ‘ආගන්තුකත්වය තුළ අස්වැසිල්ල’ (වයස අවුරුදු 16 සහ ඉහළ)
වැඩමුළුව: ශොවාන් ද අල්මේදා සමග ‘ආගන්තුකත්වය තුළ අස්වැසිල්ල’ (වයස අවුරුදු 16 සහ ඉහළ) ඔක්තෝබර් 14 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට කොලාජයක් සාදන කැබලි සහ කොටස් සේ අප සෑම කෙනෙකු ම හැඩගස්වන බහුවිධ අත්දැකීම් අගයකිරීමට සහ සැමරීමට, මෙම වැඩමුළුවේදී ශොවාන් නිර්මාණාත්මක කොලාජ්කරණ අභ්‍යාසයක් ඔස්සේ සහභාගීවන්නන්ව මෙහෙයවයි. මෙම වැඩමුළුව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ Read More
ප්‍රදර්ශන සංචාරය ඔක්තෝම්බර් 8 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
සචිනි සෙනෙවිරත්න සමග ‘ශේක්ස්පියර්, පශ්චාත් යටත් විජිතවාදය, සහ අනෙකා’
කියවීම් කණ්ඩායම සචිනි සෙනෙවිරත්න සමග ‘ශේක්ස්පියර්, පශ්චාත් යටත් විජිතවාදය, සහ අනෙකා’ ඔක්තෝබර් 7 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ‘ආගන්තුකයෝ’ හා සබැඳි මෙම පස්වන සහ අවසාන කියවීම් කණ්ඩායමේදී බලය, අන්‍යත්වය, සහ අයිතියාව සමග යටත් විජිතවාදී දෘෂ්ටිකෝණයකින් විචාරාත්මක ලෙස සම්බන්ධවීමට ශාස්ත්‍රඥ සහ පර්යේෂක සචිනි සෙනෙවිරත්න සමග එක්වන්න. ඇය 1969දී ඒමි සිසේයා ඉදිරිපත්කළ විලියම් ශේක්ස්පියර්ගේ ‘The Tempest’ නාට්‍යයේ Read Moreශාමා ගෝල්ඩන්
ගැලරි කතා ශාමා ගෝල්ඩන් ඔක්තෝබර් 6 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට කලාකාරිණී ශාමා ගෝල්ඩන් (උ. 1983), 2023 ඔක්තෝබර් 22 දක්වා ‘ආගන්තුකයෝහි’ සංදර්ශිත ‘Room II’ (2018) නම් සිය කලාකෘතිය සහ පරිචය පිළිබඳව අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග කතාකරයි. මෙම ගැලරි කතාව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.
ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක් 2023 ඔක්තෝබර් 12, බ්‍රහස්පතින්දා ප.ව. 6.30 The Photographers’ Gallery 16–18 රැමිලීස් මාවත, ලන්ඩන් ඔබගේ ප්‍රවේශපත් මෙම ලින්කුව හරහා මිලදීගන්න. ශ්‍රී ලාංකීය සමකාලීන කලාකරුවන්ගේ වීඩියෝ කෘති හරහා ආගන්තුකත්වය නම් විකාරරූපී විෂය ආමන්ත්‍රණයකරන, තිරගතකිරීම් සහ සාකච්ඡා සැඳෑවක් සඳහා ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) සමග Read More
Read Full Article