රිචෙල් මාර්සලින් සමග
අභිරක්ෂක සංචාරය රිචෙල් මාර්සලින් සමග දෙසැම්බර් 17 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read Moreශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ ගායක වෘන්දය ඉදිරිපත්කරන ‘නත්තල් කැරොල්’
හරීන් අමිර්තනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ ගායක වෘන්දය සමග ‘නත්තල් කැරොල්’ දෙසැම්බර් 15 සිකුරාදා, ප.ව.2–4 ලියාපදිංචි වීමට උත්සව සමයේ ප්‍රීතියට එක්කරමින් ගායක වෘන්දය ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයට ප්‍රතිචාර දක්වයි. මෙම ප්‍රසංගය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස Read More
සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය දෙසැම්බර් 10 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
කලාකරු සංචාරය දෙසැම්බර් 9 සෙනසුරාදා, ප.ව 3–5 ලියාපදිංචි වීමට ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ දැන් සංදර්ශිත Read More
Read Full Article
ශාර්මිණී පෙරේයිරා සමග
අභිරක්ෂක සංචාරය ශාර්මිණී පෙරේයිරා සමග දෙසැම්බර් 3 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read Moreශාර්මිණී පෙරේයිරා සමග
අභිරක්ෂක සංචාරය ශාර්මිණී පෙරේයිරා සමග ඔක්තෝබර් 22 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.රෙජිනෝල්ඩ් එස්. ඇලෝසියස්
ගැලරි කතා රෙජිනෝල්ඩ් එස්. ඇලෝසියස් ඔක්තෝබර් 21 සෙනසුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට කලාකරු රෙජිනෝල්ඩ් එස්. ඇලෝසියස් (උ. 1970) 2023 ඔක්තෝබර් 22 දක්වා ‘ආගන්තුකයෝහි’ සංදර්ශිත ‘Departure’ (2016) නම් සිය කලාකෘතිය සහ පරිචය පිළිබඳව අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග කතාකරයි. මෙම ගැලරි කතාව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.
සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය ඔක්තෝබර් 21 සෙනසුරාදා, ප.ව.3–4 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන ’ආගන්තුකයෝ’ ප්‍රදර්ශන සංචාරයක් සඳහා එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
සන්දේව් හැන්ඩි සමග
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග ඔක්තෝබර් 21 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.‘පුද්ගලික අවකාශයක්’ (වයස අවුරුදු 18 සහ ඉහළ)
‘පුද්ගලික අවකාශයක්’ (වයස අවුරුදු 18 සහ ඉහළ) ඔක්තෝබර් 19 බ්‍රහස්පතින්දා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට ‘අන්‍යත්වය’ සහ තමන්ගේ ම නිවස තුළ ‘ආගන්තුකබවක්’ දැනීම පිළිබඳ අන්තර්ක්‍රියාකාරී ගවේෂණයකට ශාරි ද කොස්තා, ටෙහානි චිට්ටි, ඩැරන් තිසේරා, ආන්ද්‍රේ හෝසන්, ට්‍රේසි ජයසිංහ, ඇමැන්ඩා රොත්මන්, හිදායත් හසීර්, සහ පියෝරිනා ප්‍රනාන්දු සමග එක්වන්න. දිවියන්, දියබත්වූ නැව්, සහ දුර බැහැරින් එන සංචාරකයින්. එය කුමක් Read More
ප්‍රදර්ශන සංචාරය ඔක්තෝබර් 15 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
ශොවාන් ද අල්මේදා සමග ‘ආගන්තුකත්වය තුළ අස්වැසිල්ල’ (වයස අවුරුදු 16 සහ ඉහළ)
වැඩමුළුව: ශොවාන් ද අල්මේදා සමග ‘ආගන්තුකත්වය තුළ අස්වැසිල්ල’ (වයස අවුරුදු 16 සහ ඉහළ) ඔක්තෝබර් 14 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට කොලාජයක් සාදන කැබලි සහ කොටස් සේ අප සෑම කෙනෙකු ම හැඩගස්වන බහුවිධ අත්දැකීම් අගයකිරීමට සහ සැමරීමට, මෙම වැඩමුළුවේදී ශොවාන් නිර්මාණාත්මක කොලාජ්කරණ අභ්‍යාසයක් ඔස්සේ සහභාගීවන්නන්ව මෙහෙයවයි. මෙම වැඩමුළුව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ Read More
ප්‍රදර්ශන සංචාරය ඔක්තෝම්බර් 8 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article