Archives: Events

ශාමා ගෝල්ඩන්

ගැලරි කතා ශාමා ගෝල්ඩන් ඔක්තෝබර් 6 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට කලාකාරිණී ශාමා ගෝල්ඩන් (උ. 1983), 2023 ඔක්තෝබර් 22 දක්වා ‘ආගන්තුකයෝහි’ සංදර්ශිත ‘Room II’ (2018) නම් සිය කලාකෘතිය සහ පරිචය පිළිබඳව අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග කතාකරයි. මෙම ගැලරි කතාව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.
Read Full Article
ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක් 2023 ඔක්තෝබර් 12, බ්‍රහස්පතින්දා ප.ව. 6.30 The Photographers’ Gallery 16–18 රැමිලීස් මාවත, ලන්ඩන් ඔබගේ ප්‍රවේශපත් මෙම ලින්කුව හරහා මිලදීගන්න. ශ්‍රී ලාංකීය සමකාලීන කලාකරුවන්ගේ වීඩියෝ කෘති හරහා ආගන්තුකත්වය නම් විකාරරූපී විෂය ආමන්ත්‍රණයකරන, තිරගතකිරීම් සහ සාකච්ඡා සැඳෑවක් සඳහා ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) සමග Read More
Read Full Article

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය ඔක්තෝබර් 1 ඉරිදා පෙ.ව.11–ප.ව.12 ලියාපදිංචි වීමට ළමා දිනය සඳහා වූ අපගේ විශේෂ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමඟ, ශ්‍රී ලාංකික සමකාලින කලාව දෙස සමීපව හා විචාරාත්මකව බලන ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ විශේෂ සංචාරයකට එක්වන ලෙස වයස අවුරුදු 8 සිට 13 දක්වා ළමුන්ට ඇරයුම් කරමු. මෙම Read More
Read Full Article

‘මගේ මනඃකල්පිත ස්වරූපය’ (වයස අවුරුදු 10–15 සඳහා)

වැඩමුළුව: ශෙනුකා කොරෙයා සමඟ ‘මගේ මනඃකල්පිත ස්වරූපය’ (වයස අවුරුදු 10–15 සඳහා) සැප්තැම්බර් 30 සෙනසුරාදා, ප.ව.3–ප.ව.5 ලියාපදිංචි වීමට ළමා දිනය සඳහා වූ අපගේ විශේෂ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස, චිත්‍ර කතා කලාකරු හා චිත්‍රකාරක ශෙනුකා සහභාගිවන්නන්ව චිත්‍ර කතා චරිතවලින් තමන්ගේ මනඃකල්පිත ස්වරූප මැවීමට හා දෘශ්‍යමය වශයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට, නිර්මාණශීලීත්වයෙන් හා අනුප්‍රාණයෙන් යුත් ගමනක මග පෙන්වයි. මෙම ක්‍රියාකාරකම් Read More
Read Full Article

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

ළමා ක්‍රියාකාරකම් සැසිය: ‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා) සැප්තැම්බර් 30 සෙනසුරාදා, පෙ.ව.11–ප.ව.12 ලියාපදිංචි වීමට ළමා දිනය සඳහා වූ අපගේ විශේෂ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස, ළමුන්ට ඔවුන්ගේ ප්‍රීතිය හා සැනසීම ගෙනදෙන දේ ගැන පරිකල්පනය කිරීමට උපකාරවන හා ඒ අවස්ථා එදිනෙදා ද්‍රව්‍ය යොදාගෙන නැවත නිර්මාණය කිරීමට සලස්වන ක්‍රියාකාරකමක නියැලීමට අපගේ බාහිර අධ්‍යාපනඥයන් මගපෙන්වනු ඇත. ළමුන්ගේ Read More
Read Full Article

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

ළමා ක්‍රියාකාරකම් සැසිය: ‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා) සැප්තැම්බර් 30 සෙනසුරාදා, ප.ව.1–ප.ව.2 ලියාපදිංචි වීමට ළමා දිනය සඳහා වූ අපගේ විශේෂ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස, ළමුන්ට ඔවුන් තෝරාගත් කල්පිත චරිතයක් යළි පරිකල්පනයකර ටින් පත්, කාර්ඩ්බෝඩ්, හා මැටි වැනි එදිනෙදා ද්‍රව්‍ය අශ්‍රිතයෙන් එය ප්‍රතිනිර්මාණය කිරීමට අපගේ බාහිර අධ්‍යාපනඥයන් මගපෙන්වනු ඇත. ළමුන්ගේ නිර්මාණාත්මක සහ විවේචනාත්මක චින්තනය හා, Read More
Read Full Article

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

ළමා ක්‍රියාකාරකම් සැසිය: ‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා) සැප්තැම්බර් 30 සෙනසුරාදා, පෙ.ව.11–ප.ව.12 ලියාපදිංචි වීමට ළමා දිනය සඳහා වූ අපගේ විශේෂ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ළමුන්ට කලාකෘති පිළිබඳ ආවර්ජනය කිරීමට හා, මතක සිතුවමක් යොදාගෙන ඔවුන්ගේ සිතුවිලි දශ්‍යනය කිරීමට උදව්කරන ක්‍රියාකාරකමක නියැලීමට අපගේ බාහිර අධ්‍යාපනඥයන් මගපෙන්වනු ඇත. ළමුන්ගේ නිර්මාණාත්මක සහ විවේචනාත්මක චින්තනය හා, සමාජයීය සහ චිත්තවේගී Read More
Read Full Article

‘පොදු සංඥාවක් සෑදීම’ (වයස අවුරුදු 6–8 සඳහා)

ළමා ක්‍රියාකාරකම් සැසිය: ‘පොදු සංඥාවක් සෑදීම’ (වයස අවුරුදු 6–8 සඳහා) සැප්තැම්බර් 30 සෙනසුරාදා, පෙ.ව.11–ප.ව.12 ලියාපදිංචි වීමට ළමා දිනය සඳහා වූ අපගේ විශේෂ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස, පොදු සංඥා දෙස හොඳින් බැලීමට හා එදිනෙදා භාවිතකරන කලා හා අත්කම් ද්‍රව්‍ය යොදාගෙන තමන්ගේ ම සංඥාවක් නිර්මාණය කිරීමට අපගේ බාහිර අධ්‍යාපනඥයන් සහභාගිවන්නන්ට මගපෙන්වනු ඇත. ළමුන්ගේ නිර්මාණාත්මක සහ විවේචනාත්මක චින්තනය Read More
Read Full Article
ප්‍රදර්ශන සංචාරය සැප්තැම්බර් 24 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article

ශිවානි මොහ්තා ජෝබන්පුත්‍ර සමග ‘අලංකාරය ගැන’ (අවුරුදු 15–18 වයස් සඳහා)

සිතීමේ කවය: ශිවානි මොහ්තා ජෝබන්පුත්‍ර සමග ‘අලංකාරය ගැන’ (අවුරුදු 15–18 වයස් සඳහා) සැප්තැම්බර් 23 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට තරුණ උපදේශක හා කලා අධ්‍යාපනඥ ශිවානි, තරුණ පුද්ගලයන් අතර සංවාදයකට පහසුකම් සලසමින්, ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ නැරඹීමට ඇති කලාකෘති හා සම්බන්ධව ‘අලංකාරය’ පිළිබඳ සිය අදහස් විවේචනාත්මකව ගවේෂණයකිරිමට ඔවුන්ට අභියෝගකරයි. මෙම සිතීම් කවය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති Read More
Read Full Article
සකිනා සහ ටෂ්යානා සමඟ සවන්දීමේ කාමරය සැප්තැම්බර් 22 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට 2023 ඔක්තෝබර් 22 දක්වා සංදර්ශිත ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයට ප්‍රතිචාරයක් වශයෙන් සැකසුනු කාව්‍ය, ප්‍රසංග, සංගීත, හා ශබ්දවලින් සමන්විත සුවිශේෂී සවන්දීමේ අත්දැකීමකට සකිනා සහ ටෂ්යානා සමඟ එක්වන්න. මෙම වැඩසටහන 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.
Read Full Article

සන්දේව් හැන්ඩි සමග

අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග සැප්තැම්බර් 17 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග ‘ආගන්තුකයෝ’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය සැප්තැම්බර් 16 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන ’ආගන්තුකයෝ’ ප්‍රදර්ශන සංචාරයක් සඳහා එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
ප්‍රදර්ශන සංචාරය සැප්තැම්බර් 10 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

වැඩමුළුව ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ) සැප්තැම්බර් 9 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට මෙම වැඩමුළුවේදී නිර්මාණාත්මක චින්තනයට අනුප්‍රාණය හා දිරිය ලබාදීමට සැකසුණු ප්‍රේරක හරහා තමන්ගේ ම චිත්‍ර කතා චරිත හා කතන්දර ගෙතීමට ශෙනුකා සහභාගිවන්නන්ට මගපෙන්වනු ඇත. මෙම වැඩමුළුව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ Read More
Read Full Article