සිඟිත්තන්  සඳහා

අපගේ සිඟිත්තන්ගේ වැඩසටහන් නිර්මාණය වී ඇත්තේ කලාකරුවන් නිර්මාණ සිදුකරන අයුරු හා ඔවුන් සිතන අයුරු ක​රා සිඟිත්තන් හඳුන්වා දී ඔවුන්​ව ඒ කරා පෙළඹවීමටයි. මෙම ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය තුළ මෙන් ම, වැඩිහිටියන් හා සි​ඟිත්තන්ට නිවසේ සිට ම සහභාගී විය හැකි කුඩා අන්තර්කාරී විඩියෝ හා ක්‍රියාකාරකම් ඔස්​සේ ක්‍රියාත්මක වෙයි.

අපගේ මා​ර්ගගත ඉගෙනුම් උපකාරක අතර අප ප්‍රදර්ශනය කළ කලාකෘති පාදක කරගත් විඩියෝ, වැඩපත්, ක්‍රියාකාරකම් ඉඟි හා වැඩපොත් ද ඇ​ත. එමෙන් ම කලාකරුවන්, ලේඛකයින් හා අධ්‍යාපනඥයින් සිඟිත්තන් වෙනුවෙන් ම සම්පාදනය කළ උද්‍යෝගකාරී ක්‍රියාකාරකම් ද මේ අතර වේ.

වැඩමුළු

Gallery Talk

ඩොමිනික් සැන්සෝනි සහ මයිකල් මේලර්

Learn More

දේශනය

භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’

Learn More

Exhibition Tour

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

සිඟිත්තන්ගේ වැඩපත්

Gallery Talk

ඩොමිනික් සැන්සෝනි සහ මයිකල් මේලර්

Learn More

දේශනය

භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’

Learn More

Exhibition Tour

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

අධ්‍යාපනඥයින් සඳහා

අපගේ අධ්‍යාපනඥ වැඩසටහන් මගි​න් ගුරුවරුන් හා සිසුසිසුවියන් දේශීය සන්දර්භයන්ට අදාළ සාකච්ඡා හා නූතන හා සමකාලීන කලා පිළිබඳ මාතෘකා හා සම්බන්ධ කරයි. අධ්‍යාපනඥයි​න් ලෙස ඔවුන්ගේ අභ්‍යාස වර්ධන​ය කරගැනීම සඳහා භාවිත කළහැකි විකල්ප අධ්‍යාපන ප්‍රවේශ, පාඩම් සැලසුම් හා කුසල​තා-හුවමාරු මෙන් ම තව​ත් ඉගෙනුම් උපකාරක හා වැඩසටහන් ​ද මේ අතර වේ. තවදුරටත් මෙලෙස අධ්‍යාපනඥයි​න් හා එක් වූ අ​පි එකිනෙකා​ට අවශ්‍ය ආකාරයට සැකසූ පාඩම් සැලසුම්, ක්ෂේත්‍ර චාරිකා, ක්ෂේත්‍ර වැඩ හා විෂයමාලා සැකසීම ද කරන්නෙමු.

තවත් දැනගන්​න

Gallery Talk

ඩොමිනික් සැන්සෝනි සහ මයිකල් මේලර්

Learn More

දේශනය

භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’

Learn More

Exhibition Tour

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

අපට සහයවන්න

ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.

සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.

එක්වන්න