Archives: Exhibitions

අපි අලුත් ගමනක!

කෞතුකාගාරයේ සංවර්ධනයේ මීළඟ අදියරය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා, MMCA ශ්‍රී ලංකා කෞතුකාගාරය, කොළඹ 3, ක්‍රෙස්කැට් බූලේවාර්ඩ්හී අපගේ තාවකාලික කෞතුකාගාර පරිශ්‍රයෙන් ඉවත් වුණු බව අපි සතුටින් දැනුම් දෙමු. අද වන විට කෞතුකාගාර ඉටු කරන කාර්යභාරය පිළිබඳව පුළුල් ප්‍රේක්ෂක දැනුවත්භාවයක් ගොඩ නැගීම සඳහා පාසල් සහ කලා ප්‍රජාව සමඟ ඇති නියැලීම වැඩි කිරීමට MMCA ශ්‍රී ලංකා බලාපොරොත්තු Read More
Read Full Article

බිම් පෙරළිය

‘බිම් පෙරළිය’ ශ්‍රී ලංකාවේ ඉඩම් පරිවර්තනයවී ඇති පුළුල්, අනපේක්ෂිත, හා කැලඹිලිකාරී ආකාර ගවේෂණය කරයි. මෙම ප්‍රදර්ශනය භූ දර්ශනවල සාම්ප්‍රදායික නිදර්ශනවලට එහා ගිය නිර්මාණ කරන සමකාලීන කලාකරුවන් 29 දෙනෙකු එකට එක් කරයි. ඔවුන්ගේ කලාකෘති, ඉඩම් පිළිබඳ මත නොයෙක් අයුරින් ගොඩ නැගී ඇති අයුරුත් අභියෝගයට ලක්වී ඇති අයුරුත් පෙන්වා දෙයි. භූමියත් සමඟ ඇති අපගේ සබඳතා පිළිබඳ පරිපූර්ණ Read More
Read Full Article