දැක්ම මත
බිම් පෙරළිය
30 November 20237 July 2024

‘බිම් පෙරළිය’ ශ්‍රී ලංකාවේ ඉඩම් පරිවර්තනයවී ඇති පුළුල්, අනපේක්ෂිත, හා කැලඹිලිකාරී ආකාර ගවේෂණය කරයි. මෙම ප්‍රදර්ශනය භූ දර්ශනවල සාම්ප්‍රදායික නිදර්ශනවලට එහා ගිය නිර්මාණ කරන සමකාලීන කලාකරුවන් 29 දෙනෙකු එකට එක් කරයි. ඔවුන්ගේ කලාකෘති, ඉඩම් පිළිබඳ මත නොයෙක් අයුරින් ගොඩ නැගී ඇති අයුරුත් අභියෝගයට ලක්වී ඇති අයුරුත් පෙන්වා දෙයි. භූමියත් සමඟ ඇති අපගේ සබඳතා පිළිබඳ පරිපූර්ණ කතිකාවතක් අනාවරණය කරන සංදර්ශක පෙළක් ලෙස ‘බිම් පෙරළිය’ දිග හැරේ.
පළමු වටමාරුව
සැප්තැම්බර් 12–දෙසැම්බර් 1
අනෝමා රාජකරුණා
අරුල්රාජ් උලගනාදන්
බාබරා සැන්සෝනි
චන්ද්‍රගුප්ත තේනුවර
දනුෂ්ක මාරසිංහ
ඩොමිනික් සැන්සෝනි
හනූෂා සෝමසුන්දරම්
ජගත් වීරසිංහ
ජස්මින් නිලානි ජෝසෆ්
ජෙස්පර් නෝඩාල්
ප්‍රදීප් තලවත්ත
සෙබස්තියන් පොසින්ජිස්
ස්ටීවන් චැම්පියන්
සුන්දරම් අනෝජන්
තවරාසා තජේන්ද්‍රන්
තිසත් තෝරදෙණිය
දෙවන වටමාරුව
2024 දෙසැම්බර් 15–2025 මාර්තු 2
අබ්දුල් හාලික් අසීස්
චන්ද්‍රගුප්ත තේනුවර
දනුෂ්ක මාරසිංහ
ඩොමිනික් සැන්සෝනි
ජස්මින් නිලානි ජෝසෆ්
කෝරලේගෙදර පුෂ්පකුමාර
පාල පොතුපිටිය
ප්‍රදීප් තලවත්ත
ටී. ශනාදනන්
තෙවන වටමාරුව
2025 මාර්තු 15–මැයි 29
බන්දු මනම්පේරි
දනුෂ්ක මාරසිංහ
ලකී සේනානායක
එම්. විජිතරන්
මුහන්නද් කාදර්
රුවින් ද සිල්වා
සකිනා අලිඅක්බර්
සේනක සේනානායක
ශ්‍රී වල්පොළ
සුන්දරම් අනෝජන්
ටෂියා ද මෙල්
අභිරක්ෂණය සන්දේව් හැන්ඩි සහ තිනාල් සජීව විසින්
ප්‍රදර්ශන නිර්මාණ සැලසුම්කරණය රෛසා සම්සුදීන් හා ශමෝද් දේශාන්ගේ සහයෙන් ජොනතන් එඩ්වර්ඩ් විසින්
ප්‍රදර්ශන අනන්‍යතාව නියා තන්ඩපානි විසින්
ප්‍රදර්ශනය නිපදවීම මල්ෂානි දෙල්ගහපිටිය විසින්
සංස්කරණය කෞමදී ජයවීර විසින්
පරිවර්තන අම්බිහේ ෆොර්මන්, කෞමදී අලවතුගොඩ, මිරියම් නවීන්ද්‍රන්, පිරින්තා කුලසිංගම්, රඊෂා ඉක්රම්, රවිහාරි රවින්ද්‍රකුමාර්, සාම්බවී සිවාජි, සහ ශියල්නි ජනාර්තනන් විසින්
මෙම ප්‍රදර්ශනය සඳහා නොමසුරුව සහය දුන් සියලු ම කලාකරුවන්, කලාකෘති කුලියට දෙන්නන්, අරමුදල් සපයන්නන්, සහ අපගේ ආදිකර්තෘ අනුග්‍රාහකයින්ට අපි ස්තූතිවන්ත වෙමු.
අතිරේක ස්තුතිය හා කෘතඥතාවය:
ආකේෂ් ප්‍රනාන්දු
අනෝජා සෙනෙවිරත්න
බිලේශ ප්‍රනාන්දු
ක්‍රෙස්කැට් කළමනාකාරීත්වය, නඩත්තු සේවය, සහ ආරක්ෂක සේවය
දිනේෂා පින්නගොඩ
දිනුක් සේනානායක
ඩොමිනික් සැන්සෝනි
ජගත් වීරසිංහ
කල්ප මුණසිංහ
කමල් සංජීව
නීතා සුවර්ණා
නිශාන්ත හෙට්ටිආරච්චි
පී. ජී. ඩී. දිල්රුක්ෂි
ප්‍රියන්ත වික්‍රමරත්න
රෝහණ බණ්ඩාර හේරත්
රසික සිල්වා
ෂතිස් පෙරේරා
සෝනියා රාජේන්ද්‍රන්
සුජීව ද සිල්වා
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය යනු සිය ක්‍රියාකාරකම් සියල්ල සඳහා වාර්ෂික මූල්‍යමය සහය ලබන, ලාභ නොලබන ආයතනයකි.
ශ්‍රී ලංකාවේ නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයක් ගොඩනැගීමට අප හා කටයුතුකිරීම පිළිබඳව අපි පහත සඳහන් අනුග්‍රාහකයින්ගේ සහය ස්තූතිවන්තව පිළිගමු.
ප්‍රධාන අනුග්‍රාහක
ජෝන් කීල්ස් පදනම

ආදිකර්තෘ අනුග්‍රාහකයන් 2025
ශිවන්ති අතුකෝරාල සහ රවීන් බස්නායක
ෆීච් පවුල
අබ්බාස් සහ අල්නාස් එසුෆලි
කොන්රැඩ් ප්‍රින්ජියර්ස්
අනිලා සහ රොමේෂ් බණ්ඩාරනායක
ශානිලා අලස්
සමැන්තා ද සිල්වා
අජිත් සහ චාන්දනී ගුණවර්ධන
ශර්මිලා සහ අක්රම් කාසීම්
අමිත, අර්ශියා, සහ ශාස්ති සිල්වා
ශියාමාලි වික්‍රමසිංහ සහ මහේන් වීරසේකර
ඇන්ජලීන් ඔන්ඩට්චී
සුරේෂ් ඩොමිනික්
ක්‍රිස්ටෝෆ් ෆේන්
කුමාර් සහ රන්මලී මිර්චන්දනී
‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයට නොමසුරුව සහාය ලබාදෙන්නේ
SEDR ශ්‍රී ලංකා

ප්‍රධාන ප්‍රදර්ශන අනුග්‍රාහක
ඇඩ්වෙන්ට් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්

අතිරේක සහාය සපයන්නේ
ෆෙයාෆස්ට් රක්ෂණ ආයතනය
ෆොටෝ ඩිසයින්
ලෙගෝ ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්
නියෝ ග්‍රැෆික්ස්

ගුවන්විදුලි සහකරු
යෙස් එෆ්එම්

Related Programs
Online
Onsite
For Kids
For Educators
Upcoming Programmes
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us