දැක්ම මත
බිම් පෙරළිය
30 November 20237 July 2024
‘බිම් පෙරළිය’ ශ්‍රී ලංකාවේ ඉඩම් පරිවර්තනයවී ඇති පුළුල්, අනපේක්ෂිත, හා කැලඹිලිකාරී ආකාර ගවේෂණය කරයි. මෙම ප්‍රදර්ශනය භූ දර්ශනවල සාම්ප්‍රදායික නිදර්ශනවලට එහා ගිය නිර්මාණ කරන සමකාලීන කලාකරුවන් 29 දෙනෙකු එකට එක් කරයි. ඔවුන්ගේ කලාකෘති, ඉඩම් පිළිබඳ මත නොයෙක් අයුරින් ගොඩ නැගී ඇති අයුරුත් අභියෝගයට ලක්වී ඇති අයුරුත් පෙන්වා දෙයි. භූමියත් සමඟ ඇති අපගේ සබඳතා පිළිබඳ පරිපූර්ණ කතිකාවතක් අනාවරණය කරන සංදර්ශක පෙළක් ලෙස ‘බිම් පෙරළිය’ දිග හැරේ.
පළමු වටමාරුව
සැප්තැම්බර් 12–දෙසැම්බර් 1
අනෝමා රාජකරුණා
අරුල්රාජ් උලගනාදන්
බාබරා සැන්සෝනි
චන්ද්‍රගුප්ත තේනුවර
දනුෂ්ක මාරසිංහ
ඩොමිනික් සැන්සෝනි
හනූෂා සෝමසුන්දරම්
ජගත් වීරසිංහ
ජස්මින් නිලානි ජෝසෆ්
ජෙස්පර් නෝඩාල්
ප්‍රදීප් තලවත්ත
සෙබස්තියන් පොසින්ජිස්
ස්ටීවන් චැම්පියන්
සුන්දරම් අනෝජන්
තවරාසා තජේන්ද්‍රන්
තිසත් තෝරදෙණිය
දෙවන වටමාරුව
2024 දෙසැම්බර් 15–2025 මාර්තු 2
අබ්දුල් හාලික් අසීස්
චන්ද්‍රගුප්ත තේනුවර
දනුෂ්ක මාරසිංහ
ඩොමිනික් සැන්සෝනි
ජස්මින් නිලානි ජෝසෆ්
කෝරලේගෙදර පුෂ්පකුමාර
පාල පොතුපිටිය
ප්‍රදීප් තලවත්ත
ටී. ශනාදනන්
තෙවන වටමාරුව
2025 මාර්තු 15–මැයි 29
බන්දු මනම්පේරි
දනුෂ්ක මාරසිංහ
ලකී සේනානායක
එම්. විජිතරන්
මුහන්නද් කාදර්
රුවින් ද සිල්වා
සකිනා අලිඅක්බර්
සේනක සේනානායක
ශ්‍රී වල්පොළ
සුන්දරම් අනෝජන්
ටෂියා ද මෙල්
අභිරක්ෂණය සන්දේව් හැන්ඩි සහ තිනාල් සජීව විසින්
ප්‍රදර්ශන නිර්මාණ සැලසුම්කරණය රෛසා සම්සුදීන්ගේ සහයෙන් ජොනතන් එඩ්වර්ඩ් විසින්
ප්‍රදර්ශන අනන්‍යතාව නියා තන්ඩපානි විසින්
ප්‍රදර්ශනය නිපදවීම මල්ෂානි දෙල්ගහපිටිය විසින්
සංස්කරණය කෞමදී ජයවීර විසින්
පරිවර්තන අම්බිහේ ෆොර්මන්, කෞමදී අලවතුගොඩ, මිරියම් නවීන්ද්‍රන්, පිරින්තා කුලසිංගම්, රඊෂා ඉක්රම්, රවිහාරි රවින්ද්‍රකුමාර්, සාම්බවී සිවාජි, සහ ශියල්නි ජනාර්තනන් විසින්
ඒ. රගුනාදන්
අබ්දුල් මජීඩ් අජ්හර්
ආකේෂ් ප්‍රනාන්දු
අනෝජා සෙනෙවිරත්න
අරුණ සංජය
බිලේශ ප්‍රනාන්දු
ක්‍රෙස්කැට් කළමනාකාරීත්වය, නඩත්තු සේවය, සහ ආරක්ෂක සේවය
දිනේෂා පින්නගොඩ
දිනිදු ජාගොඩ
දිනුක් සේනානායක
ෆේරියල් අෂ්රොෆ්
SEDR, NAFSO, OPEN, MWDF, CHRD, FIRM, RWF හි ක්ෂේත්‍ර පර්යේෂකයන් සහ සාමාජිකයන්
එච්. එල්. සී. නාලක හේරත්
හර්ෂි රාජකරුණා
ජෙයනිති ජෙනිතන්
ජෙයනිති රන්ජිතාවතානි
කේ. එම්. චන්ද්‍රකුමාර
කල්ප මුණසිංහ
කමල් සංජීව
කනිල් ඩයස් අබේගුණවර්ධන
කිෂාන් පෙරේරා
ලහිරු උදාර රබෙල්
මේනිකා වෑන් ඩ පූටන්
නිශාන්ත හෙට්ටිආරච්චි
නැතලි ජොන්ස්ටන්
මහින්ද අබේසිංහ
නීතා සුවර්ණා
පී. ජී. ඩී. දිල්රුක්ෂි
පී. ඩබ්ලිව්. චන්ද්‍රසිරි
මන්නාරමේ හා වවුනියාවේ පල්ලි පූජකවරු
ජස්මින් නිලානි ජෝසෆ්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, උපදේශකයින්, සහ මිතුරන්
පියදාස මුතුබණ්ඩාර මාලිනි
ප්‍රියාන් ෂානක
ප්‍රියන්ත වික්‍රමරත්න
ආර්. රිෂාන්තන්
ආර්. දනරාජ්
රාජේන්ද්‍රන් සෝනියා සහ කණ්ඩායම
රෝහණ බණ්ඩාර හේරත්
රාහුල් රත්නායක
රසික සිල්වා
සමන් ඇල්විටිගල
සමන්ති උඩගෙදර
සන්ද්‍යා කුලතුංග
ෂතිස් පෙරේරා
ශ්‍රීන් අබ්දුල් සරූර්
මන්නාරම සහ වවුනියාවේ සමථ මණ්ඩලවල කාර්ය මණ්ඩලය සහ අධ්‍යක්ෂක සාමාජිකයින්
සුමේධ කැලේගම
සුමින්ද ජානක
සුරේෂ් නඩේෂන්
ටී. පී. ජී. අමරජීව
ටී. පුෂ්පරාණී
චෙඩ්ඩිකුලම්, මන්නාරම, හා වවුනියාවේ ගුරුවරුන්
පල්ලිමුනෙයි, සිලාවතුරෙයි, මුල්ලිකුලම්, සෙට්ටිකුලම, වවුනියාව, සහ නෙඩුන්කේණීහි ජනතාව සහ ප්‍රජා නායකයින්
මන්නාරම හා වවුනියාවේ ත්‍රී රෝද රථ රියදුරන්, බස් රථ රියදුරන්, සහ කොන්දොස්තරවරුන්
ටිමති මිලර්
වීරසින්ගම් චන්ද්‍රකුමාර්
වීරසින්ගම් චන්ද්‍රකුමාර්
වේලායුදම් ජෙයනිති
චෙට්ටිකුලම්හි කාන්තා සංවර්ධන නිලධාරිනියන්
‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයට නොමසුරුව සහාය ලබාදෙන්නේ
SEDR ශ්‍රී ලංකා
ප්‍රධාන අනුග්‍රාහක
ජෝන් කීල්ස් පදනම
ප්‍රධාන ප්‍රදර්ශන අනුග්‍රාහක
ඇඩ්වෙන්ට් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්
අතිරේක සහාය සපයන්නේ
ෆොටෝ ඩිසයින්
ලෙගෝ ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්
ගුවන්විදුලි සහකරු
යෙස් එෆ්එම්
කෞතුකාගාරය සිය ප්‍රධාන අනුග්‍රාහක හා 2024 ආදිකර්තෘ අනුග්රාහකයන්ගේ සුවිසල් සහය ස්තුතිපූර්වකව පිළිගනියි
ෆෙයාෆස්ට් රක්ෂණ ආයතනය
ආදිකර්තෘ අනුග්රාහකයන් 2024
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය යනු ආදි කර්තෘ අනුග්‍රාහක කණ්ඩායමකින් වාර්ෂික මූල්‍ය ආධාර ලබන, ලාබ නොලබන සංවිධානයකි. ශ්‍රී ලංකාවේ නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයක් ගොඩනැගීමට අප හා කටයුතුකිරීම පිළිබඳව අපි පහත සඳහන් ආදි කර්තෘ අනුග්‍රාහකයින් සාඩම්බරයෙන් පිළිගනිමින් ඔවුනට ස්තූතිවන්ත වෙමු.
අබ්බාස් සහ අල්නාස් එසුෆලි
අජිත් සහ චාන්දනී ගුණවර්ධන
අමිත, අර්ශියා, සහ ශාස්ති සිල්වා
ඇන්ජලීන් ඔන්ඩට්චී
අනිලා සහ රොමේෂ් බණ්ඩාරනායක
ක්‍රිස්ටෝෆ් ෆේන්
ෆීච් පවුල
කුමාර් සහ රන්මලී මිර්චන්දනී
ලීනා හයිද්‍රාමනි
නිලූෆර් යුසෆලි අන්වරලි
රොශ්නි සහ ශෙරාන් ප්‍රනාන්දු
සමැන්තා ද සිල්වා
ශර්මිලා සහ අක්රම් කාසීම්
ශියාමාලි වික්‍රමසිංහ
ශිවන්ති අතුකෝරාල සහ රවීන් බස්නායක
සුරේෂ් ඩොමිනික්
Related Programs
Online
Onsite
ගැලරි කතා
ජෙස්පර් නෝඩාල්, අනෝමා රාජකරුණා, සහ පද්මිණී වීරසූරිය සමඟ ‘නාදමය නිදහස් වෙළඳ කලාපය’
Learn MoreFor Kids
For Educators
Upcoming Programmes
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us