භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’
දේශනය භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’ මැයි 24 සෙනසුරාදා, ප.ව. 6–7.30 ලියාපදිංචි වීමට නීතීඥ සහ විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂක භවානි ෆොන්සේකා සමග, අද ශ්‍රී ලංකාවේ පුළුල් ලෙස පැතිර ඇති ඉඩම් ආරවුල් හැඩගස්වන නෛතික, දේශපාලනික, සහ ඓතිහාසික බලවේග පිළිබඳ ඉතා වැදගත් දැනුමක් ලබා දෙමින්, උතුරු සහ Read More
ප්‍රදර්ශන සංචාරය මැයි 15 බ්‍රහස්පතින්දා, ප.ව. 5–6 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි
Read Full Article
තිනාල් සජීව සමග
අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග මැයි 17 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහාය අභිරක්ෂක තිනාල් සජීව සමග ‘බිම් පෙරළිය’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරිසන්දේව් හැන්ඩි සමග
අභිරක්ෂක සංචාරය: සන්දේව් හැන්ඩි සමග මැයි 25 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ජ්‍යේෂ්ඨ අභිරක්ෂක, සන්දේව් හැන්ඩි සමග ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ අවසාන සංචාරය සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරිසන්දේව් හැන්ඩි සමග
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග අප්‍රේල් 27 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ජ්‍යේෂ්ඨ අභිරක්ෂක, සන්දේව් හැන්ඩි සමග ‘බිම් පෙරළිය’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරිජොනතන් එඩ්වඩ්, සන්දේව් හැන්ඩි, සහ තිනාල් සජීව සමඟ
විශේෂ ප්‍රදර්ශන නිර්මාණ තිරය පිටුපස සංචාරය ජොනතන් එඩ්වඩ්, සන්දේව් හැන්ඩි, සහ තිනාල් සජීව සමඟ අප්‍රේල් 26 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට ප්‍රදර්ශන නිර්මාණකරු ජොනතන් එඩ්වඩ් සහ ප්‍රදර්ශනයේ සම අභිරක්ෂකයින් වන සන්දේව් හැන්ඩි සහ තිනාල් සජීව ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ තිරය පිටුපසට යන විශේෂ සංචාරයට එක්වන්න. මෙම තිරය පිටුපස ප්‍රදර්ශන සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ Read More
දෙමළ මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය අප්‍රේල් 24 බ්‍රහස්පතින්දා, ප.ව. 5–6 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් දෙමළ මාධ්‍යයෙන් මෙහෙයවන ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශන සංචාරයක් සඳහා එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි
Read Full Article
තිනාල් සජීව සමග
අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග අප්‍රේල් 19 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 1 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහාය අභිරක්ෂක තිනාල් සජීව සමග ‘බිම් පෙරළිය’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි
සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා, ප.ව. 5–6 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි
Read Full Article
ස්ථානාලෝකය අප්‍රේල් 10 බ්‍රහස්පතින්දා, ප.ව. 5–6 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි
Read Full Article