අනෝමා රාජකරුණා, හනූෂා සෝමසුන්දරම්, සහ ජස්මින් නිලානි ජෝසෆ්
ගැලරි කතා: ජෙස්පර් නෝඩාල්, අනෝමා රාජකරුණා, සහ පද්මිණී වීරසූරිය සමඟ ‘නාදමය නිදහස් වෙළඳ කලාපය’ නොවැම්බර් 30 සෙනසුරාදා, ප.ව. 4–5.30 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා කලාකරුවන් වන අනෝමා රාජකරුණා (උ.1965), හනූෂා සෝමසුන්දරම් (උ.1988), සහ ජස්මින් නිලානි ජෝසෆ් (උ.1990) සමඟ ‘බිම් පෙරළිය’ සඳහා විශේෂයෙන් පවරන ලද ඔවුන්ගේ කලාකෘති පිළිබඳව කතා කරයි. රාජකරුණාගේ ‘No Read More
ස්ථානාලෝකය නොවැම්බර් 27 බදාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ' සංදර්ශිත තෝරාගත් කලාකෘතියක් පිළිබඳ සිය දැනුම බෙදාගන්නා MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ස්ථානාලෝකයකට එක්වන්න. මෙම ස්ථානාලෝකය 2024 දෙසැම්බර් 1 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ පළමු වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි
Read Full Article
ස්ථානාලෝකය නොවැම්බර් 24 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ' සංදර්ශිත තෝරාගත් කලාකෘතියක් පිළිබඳ සිය දැනුම බෙදාගන්නා MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ස්ථානාලෝකයකට එක්වන්න. මෙම ස්ථානාලෝකය 2024 දෙසැම්බර් 1 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ පළමු වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි
Read Full Article
ශාර්මිණී පෙරේයිරා සමග
අභිරක්ෂක සංචාරය ශාර්මිණී පෙරේයිරා සමග නොවැම්බර් 23 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග ‘බිම් පෙරළිය’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 දෙසැම්බර් 1 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ පළමු වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි
ස්ථානාලෝකය නොවැම්බර් 13 බදාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ' සංදර්ශිත තෝරාගත් කලාකෘතියක් පිළිබඳ සිය දැනුම බෙදාගන්නා MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ස්ථානාලෝකයකට එක්වන්න. මෙම ස්ථානාලෝකය 2024 දෙසැම්බර් 1 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ පළමු වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි
Read Full Article
ස්ථානාලෝකය නොවැම්බර් 10 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ' සංදර්ශිත තෝරාගත් කලාකෘතියක් පිළිබඳ සිය දැනුම බෙදාගන්නා MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ස්ථානාලෝකයකට එක්වන්න. මෙම ස්ථානාලෝකය 2024 දෙසැම්බර් 1 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ පළමු වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි
Read Full Article
තිනාල් සජීව සමග
අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග ඔක්තෝබර් 26 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහාය අභිරක්ෂක තිනාල් සජීව සමග ‘බිම් පෙරළිය’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 දෙසැම්බර් 1 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ පළමු වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි. ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරිතිනාල් සජීව සමඟ
අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග ඔක්තෝබර් 12 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහාය අභිරක්ෂක තිනාල් සජීව සමග ‘බිම් පෙරළිය’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 දෙසැම්බර් 1 දක්වා සංදර්ශිත ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ පළමු වටමාරුවේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දේ.ජෙස්පර් නෝඩාල්, අනෝමා රාජකරුණා, සහ පද්මිණී වීරසූරිය සමඟ ‘නාදමය නිදහස් වෙළඳ කලාපය’
ගැලරි කතා: ජෙස්පර් නෝඩාල්, අනෝමා රාජකරුණා, සහ පද්මිණී වීරසූරිය සමඟ ‘නාදමය නිදහස් වෙළඳ කලාපය’ සැප්තැම්බර් 27 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට කලාකරුවන් වන ජෙස්පර් සහ අනෝමා, සහ ශ්‍රී ලංකා කාන්තා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පද්මිණී වීරසූරිය සමග ශ්‍රී ලංකාවේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමය, සමාජ ලිංගිකත්වය, සහ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කිරීමට එක්වන්න. ජෙස්පර් නෝඩාල්ගේ ‘Katunayake Free Trade Read Moreකාන්තා මධ්‍යස්ථාන ගායක කණ්ඩායම
ගායනය සංචාරය කාන්තා මධ්‍යස්ථාන ගායක කණ්ඩායම සැප්තැම්බර් 29 ඉරිදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ශ්‍රී ලංකා කාන්තා මධ්‍යස්ථානයේ කාන්තා ගායක කණ්ඩායමේ සිත් ඇදගන්නාසුළු ගායන ඉදිරිපත් කිරීමකට එක්වන්න. ඔවුන්ගේ ගීත දැන් ‘බිම් පෙරළිය’ පළමු වටමාරුවේ සංදර්ශිත ජෙස්පර් නෝඩාල්ගේ ‘Katunayake Free Trade Zone, music by the Women’s Centre’ (2006) හී ඇතුළත් කර ඇත. මෙම ගායනය 2024 දෙසැම්බර් 1 Read Moreතිනාල් සජීව සමග
අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග සැප්තැම්බර් 28 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහාය අභිරක්ෂක තිනාල් සජීව සමග ‘බිම් පෙරළිය’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 දෙසැම්බර් 1 දක්වා සංදර්ශිත ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ පළමු වටමාරුවේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දේ.සන්දේව් හැන්ඩි සමග
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග සැප්තැම්බර් 15 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ජ්‍යේෂ්ඨ අභිරක්ෂක, සන්දේව් හැන්ඩි සමග ‘බිම් පෙරළිය’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 දෙසැම්බර් 1 දක්වා සංදර්ශිත ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ පළමු වටමාරුවේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දේ.තිනාල් සජීව සමග
අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග ජූලි 7 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක තිනාල් සජීව සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read More
කලාකරු සංචාරය ජූලි 6 සෙනසුරාදා, ප.ව 3–5 ලියාපදිංචි වීමට ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ දැන් සංදර්ශිත Read More
Read Full Article