පොත් කියවීම ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක්’ (අවුරුදු 8–15 වයස් සඳහා) ජූනි 24 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ළමුන් සඳහා වන මෙම පොත් කියවීමේදී, ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සිය රූපිත ප්‍රකාශනයක්වන අමල් ද චිකේරා සහ දේශාන් තෙන්නකෝන් ලියූ ‘කපුටු කාක් කාක් කාක්!’ පොතේ එන භාෂාව, නිවස, ජාතිය, අනන්‍යතාව, සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ කතා මාලාවක් කියවයි.
Read More
Read Full Article
ගැලරි කතා හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’ ජූනි 23 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට පර්යේෂකයන් සහ ක්‍රියාකාරීන්වන හසනා සහ සේනබ් කාන්තාවන් වීම, ඔවුන් දරන භූමිකා හා අනන්‍යතා, සහ අයිතියාව පිළිබඳ අදහස අතර ඇති විච්ඡේදන පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග සංවාදයක නිරතවේ.
Read More
Read Full Article
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග ජූනි 18 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග ‘ආගන්තුකයෝ’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
වැඩමුළුව සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා) ජූනි 17 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ඉංග්‍රීසි සහ දෙමළ භාෂා අතර සාහිත්‍ය කෘති පරිවර්තනය කිරීම හා සබැඳි නිර්මාණාත්මක ශිල්පීය ක්‍රම සහ හොඳම පුරුදු ගවේෂණය කිරීමට, MMCA ශ්‍රී ලංකාහී කෞතුකාගාර ආශ්‍රිතයෙකුවන පුහුණුව ලත් පරිවර්තක සහ සංස්කාරක සාම්බවි සිවාජි හා එකතුවන්න. පෙර පරිවර්තන අත්දැකීම්
Read More
Read Full Article
ගැලරි කතා ඉමාද් මජීද් ජූනි 16 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට කලාකරු ඉමාද් මජීද් (උ. 1991) ඔවුන්ගේ පරිචය සහ, ‘Revery’ (2016) හා ‘the impossibility of leaving/the possibility of coming out’ (2022) යන සිය කලාකෘති පිළිබඳව ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග කතාකරයි. මෙම කලාකෘති 2023 ඔක්තෝබර් 22 දක්වා ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ නැරඹීමට ඇත. මෙම ගැලරි කතාව 2023
Read More
Read Full Article
ප්‍රදර්ශන සංචාරය ජූනි 11 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
වැඩමුළුව සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා) ජූනි 10 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට මෙම වැඩමුළුවේදී සහභාගීවන්නන් අයිතියාව පිළිබඳ ඔවුන්ගේ අර්ථකථනවල දෘශ්‍ය සහ වාචික චිත්‍රණයන් සමග තමන්ගේ ම කුඩා අත්කම් සඟරාවක්, කවියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු වන සේනබ් හූඩාගේ සහය ඇතිව ගොඩනගයි. මෙම වැඩමුළුව 2023 ඔක්තෝබර් 22
Read More
Read Full Article
ප්‍රදර්ශන සංචාරය ජූනි 4 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
ගැලරි කතා කෞමදී ජයවීර, සාම්බවි සිවාජි, සහ ශියාල්නි ජනර්තනන් සමග ‘‘ආගන්තුකයෝ’ පරිවර්තනය’ ජූනි 9 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී සංස්කාර සහයක කෞමදී සහ කෞතුකාගාර ආශ්‍රිතයින්වන සාම්බවි සහ ශියාල්නි, ශ්‍රී ලංකාවේ පුළුල් භාෂා දේශපාලනය පසුතලය කරගත් ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනය පිටුපස ඇති පරිවර්තන සහ සංස්කාරක ක්‍රියාවලි සහ කෞතුකාගාරයේ ත්‍රෛභාෂා භාවිතය පිළිබඳව කතාකරති. ඔවුන් අධ්‍යාපන හා
Read More
Read Full Article
කියවීම් කණ්ඩායම මහාචාර්ය නෙලූෆර් ද මෙල් සමග මැයි 27 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ‘ආගන්තුකයෝ’ හා සබැඳි කියවීම් කණ්ඩායම් මාලාවක පළමු සංස්කරණයේදී, ප්‍රදර්ශනයේ තබා ඇති කලා කෘතිවලට සමගාමීව සාහිත්‍ය කෘතියක් සමග විවේචනශීලිව නියැලීමට, කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය නෙලූෆර් ද මෙල් සමග එක්වන්න. මහාචාර්ය ද මෙල් සල්මන් රුෂ්ඩිගේ 'Imaginary Homelands' (1991) යන රචනාව
Read More
Read Full Article
ගැලරි කතා ආචාර්ය කෞශල්‍යා පෙරේරා සමග ‘එදිනෙදා භාෂා දේශපාලනය’ ජූනි 1 බ්‍රහස්පතින්දා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ පළමු ගැලරි කතාවේදී, ශාස්ත්‍රාඥ හා භාෂාවේදී ආචාර්ය කෞශල්‍යා පෙරේරා මාර්ග සංඥාවල සිට පොදු ලේඛන දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ නාගරික සංදර්භ තුළ භාෂා දේශපාලනයේ දෛනික පැවැත්ම පිළිබඳ සාකච්ඡාකරයි. ඇය අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහාය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග
Read More
Read Full Article
අභිරක්ෂක සංචාරය ශාර්මිණී පෙරේයිරා සමග මැයි 28 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග මැයි 21 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග ‘ආගන්තුකයෝ’ සංචාරයක් සඳහා එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
වැඩමුළුව ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා) මැයි 20 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට විවිධ දෘශ්‍ය මාධ්‍ය හරහා නිවස සහ අයිතියාව පිළිබඳ පෞද්ගලික සහ දේශපාලනික අදහස් පිළිබිඹු කිරීමට සහ ප්‍රකාශ කිරීමට, ගෘහ නිර්මාණ ශිල්පියෙකුවී පසුව පූර්ණ කාලීන කලාකරුවෙකු සහ අධ්‍යාපනඥයෙකුවූ ආධි සමග වැඩමුළුවකට එක්වන්න. මෙම වැඩමුළුව 2023 ඔක්තෝබර් 22 දක්වා
Read More
Read Full Article
අභිරක්ෂක සංචාරය ශාර්මිණී පෙරේයිරා සමග මැයි 14 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග ‘ආගන්තුකයෝ’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article