Archives: Events

(සියළු වයස්)

ප්‍රහේලිකා දවසක් (සියළු වයස්) නොවැම්බර් 19 සෙනසුරාදා, පෙ.ව 10–ප.ව. 6 දක්වා ඕනෑ ම වෙලාවක මෙන්න එය නැවතත්! 5වන නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා 1976දී සේනක සේනානායක (b. 1951) ඇඳි නිර්මාණයෙන් ආභාසිත ජිග්සෝ ප්‍රහේලිකා පුරවන දවසක් අත්විඳින්නට කෞතුකාගාරයට පැමිණෙන්න. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.
Read Full Article

(සියළු වයස්)

ප්‍රහේලිකා දවසක් (සියළු වයස්) නොවැම්බර් 20 ඉරිදා, පෙ.ව.10–ප.ව. 6 දක්වා ඕනෑ ම වෙලාවක මෙන්න එය නැවතත්! 5වන නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා 1976දී සේනක සේනානායක (b. 1951) ඇඳි නිර්මාණයෙන් ආභාසිත ජිග්සෝ ප්‍රහේලිකා පුරවන දවසක් අත්විඳින්නට කෞතුකාගාරයට පැමිණෙන්න. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.
Read Full Article
ප්‍රදර්ශන සංචාරය නොවැම්බර් 27 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article

(සියළු වයස්)

ප්‍රහේලිකා දවසක් (සියළු වයස්) නොවැම්බර් 27 ඉරිදා, පෙ.ව.10–ප.ව. 6 දක්වා ඕනෑ ම වෙලාවක මෙන්න එය නැවතත්! 5වන නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා 1976දී සේනක සේනානායක (b. 1951) ඇඳි නිර්මාණයෙන් ආභාසිත ජිග්සෝ ප්‍රහේලිකා පුරවන දවසක් අත්විඳින්නට කෞතුකාගාරයට පැමිණෙන්න. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.
Read Full Article

(සියළු වයස්)

ප්‍රහේලිකා දවසක් නොවැම්බර් 26 සෙනසුරාදා, පෙ.ව.10–ප.ව. 6 දක්වා ඕනෑ ම වෙලාවක මෙන්න එය නැවතත්! 5වන නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා 1976දී සේනක සේනානායක (b. 1951) ඇඳි නිර්මාණයෙන් ආභාසිත ජිග්සෝ ප්‍රහේලිකා පුරවන දවසක් අත්විඳින්නට කෞතුකාගාරයට පැමිණෙන්න. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.
Read Full Article
ප්‍රදර්ශන සංචාරය නොවැම්බර් 20 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article

ශාර්මිණි පෙරේයිරා සමග

අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග නොවැම්බර් 13 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
Read Full Article

(සියළු වයස්)

ප්‍රහේලිකා දවසක් (සියළු වයස්) නොවැම්බර් 13 ඉරිදා, පෙ.ව 10–ප.ව. 6 දක්වා. 'මුණගැසීම්හි' දෙවන වටමාරුවේ අවසන් දිනය අත්දැකීමට සහ ජිග්සෝ ප්‍රහේලිකා පුරවන දවසක් අත්විඳින්නට කෞතුකාගාරය වෙත පැමිණෙන්න! @jigsawfyglobal අප වෙනුවෙන් නිපැයූ මෙම ප්‍රහේලිකා, සේනක සේනානායක (b. 1951) ශ්‍රී ලංකාවේ පැවති 5වන නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා 1976දී කළ නිර්මාණයේ ආභාසය ලබා ඇත. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.
Read Full Article

සෆියා සිදීක් සමග දෘශ්‍ය ජර්නල්කරණය (අවු. 18 සිට ඉහලට)

වැඩමුළුව සෆියා සිදීක් සමග දෘශ්‍ය ජර්නල්කරණය (අවු. 18 සිට ඉහලට) නොවැම්බර් 12 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට රූපසටහන් සහ කටුසටහන් මගින් කඩදාසි මත ඔබේ සිතිවිලි එක්කොට දෘශ්‍යනයකරන ආකාරය ඉගෙනගන්න සෆියා හා එක්වන්න. කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.
Read Full Article

ඉස්මත් රහීම් සමග ‘ලකී මතකාවර්ජන’

ගැලරි කතා ඉස්මත් රහීම් සමග ‘ලකී මතකාවර්ජන’ නොවැම්බර් 11 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට ගෘහනිර්මාණ ශිල්පී සහ කලාකරු ඉස්මත් රහීම්, ලකී සේනානායක (1937–2021) කලාකරුවා සමග තිබූ මිත්‍රත්වය සහ සමීප සහයෝගීත්ව පිළිබඳව ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග කථාකරයි. ඉස්මත් රහීම්ගේ ‘Montage of Cinnamon Lodge’ (2005) සහ ලකී සේනානායකගේ ‘Plan of Kandalama Hotel’ (1993) ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ Read More
Read Full Article

සුරේකා අමරසිංහ, දිනෙල්ක ලියනගේ, යොහාන් පීරිස්, සහ සහන් සමරකෝන් සමග සම්භාව්‍ය සහ ඉලෙක්ට්‍රොනික සංගීතය

අප්‍රසංගය: කුරුළු ගීත සුරේකා අමරසිංහ, දිනෙල්ක ලියනගේ, යොහාන් පීරිස්, සහ සහන් සමරකෝන් සමග සම්භාව්‍ය සහ ඉලෙක්ට්‍රොනික සංගීතය නොවැම්බර් 4 සිකුරාදා, ප.ව. 6–7 දක්වා. ලියාපදිංචි වීමට සුරේකා, යොහාන්, සහ සහන් බටනළාවෙන් ද දිනෙල්ක ඉලෙක්ට්‍රොනික සංගීතයෙන් ද 'මුණගැසීම්හි' දෙවන වටමාරුවේ දෙවන සංදර්ශකයෙහි කලාකෘතිවලට ප්‍රතිචාර දක්වති. මෙම සංදර්ශකය දිවෙන්නේ මුලින් හබරණ ලොජ් (සිනමන් ලොජ් හබරණ) වෙනුවෙන් නිර්මාණය කළ Read More
Read Full Article

අමිලා ද මෙල්, චන්න දස්වත්ත, දිල්ෂාන් ෆෙර්ඩිනැන්ඩෝ, සහ සුමංගල ජයතිලක සමග ‘කණ්ඩලමට ගොඩවීම’.

ගැලරි කතා අමිලා ද මෙල්, චන්න දස්වත්ත, දිල්ෂාන් ෆෙර්ඩිනැන්ඩෝ, සහ සුමංගල ජයතිලක සමග ‘කණ්ඩලමට ගොඩවීම’. ඔක්තෝම්බර් 14 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට අමිලා, චන්න, දිල්ෂාන්, සහ සුමංගල 1990 මුල් කාලයේ ගෘහනිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා සමග කණ්ඩලම හෝටල් ව්‍යාපෘතියේ වැඩකිරීමේ අත්දැකීම් පිළිබඳව අභිරක්ෂක සන්දෙව් හැන්ඩි සමග කතාකරයි. ලකී සේනානායකගේ (1937–2021) ‘Plan of Kandalama Hotel’ (1993) 2022 Read More
Read Full Article

ටෙහානි චිට්ටි සමග ‘ලෝ තැනීම’ (අවු. 10–15)

ප්ලේෂොප් ටෙහානි චිට්ටි සමග ‘ලෝ තැනීම’ (අවු. 10–15) ඔක්තෝම්බර් 1 සෙනසුරාදා, ප.ව. 3–5 මේ ළමා දිනයේ, රංගන ශිල්පී හා නාට්‍ය චිකිත්සක ටෙහානි චිට්ටි සමග විශේෂ ප්ලේෂොප් එකකට එකතුවන්න. ‘ලෝ තැනීම’, නිවස නම් සංකල්පය පිළිබඳව නොයෙකුත් ආකාරයෙන් ගවේෂණයකරන අතර ක්‍රීඩා, කතන්දර කීම, සහ චලනය ඔස්සේ ළමුන්ගේ පරිකල්පනය සහ නිර්මාණාත්මක කුසලතා වැඩිදියුණුකිරීම සඳහා නිර්මාණයකර ඇත. ඉහත වැඩසටහනට Read More
Read Full Article

සන්දෙව් හැන්ඩි සමග (අවු. 8–15)

ළමුන් සඳහා විශේෂ අභිරක්ෂක සංචාරය සන්දෙව් හැන්ඩි සමග (අවු. 8–15) ඔක්තෝම්බර් 1 සෙනසුරාදා, පෙ.ව. 11–12 අභිරක්ෂක සන්දෙව් හැන්ඩි අපගේ ළමාදින පෙළගැස්මේ කොටසක් ලෙස ළමුන් සඳහා ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුව හරහා විශේෂ ගමන්කිරීමක් පවත්වයි. ඉහත වැඩසටහනට සහභාගීවන දරුවන්ට ක්‍රෙස්කැට් බුලේවාඩ්හි ඇති අපගේ අසල්වැසි Kaffi ආපනශාලාවෙන් නොමිලේ බනානා චිප් මෆින් එකක් සහ චොක්ලට් මිල්ක්ෂේක් එකක් ලැබෙනු ඇත.   Read More
Read Full Article

සනත් හේරත් සමග උද්භිද විද්‍යාත්මක සිතුවම්කරණය (අවු. 16 සිට ඉහළට)

වැඩමුළුව සනත් හේරත් සමග උද්භිද විද්‍යාත්මක සිතුවම්කරණය (අවු. 16 සිට ඉහළට) ඔක්තෝම්බර් 29 සෙනසුරාදා, ප.ව. 2–5 ලියාපදිංචි වීමට වැඩි ඉල්ලීම මත යළිත් වරක්! කලාකරු හා අධ්‍යාපනඥ සනත් හේරත් සමග උද්භිද විද්‍යාත්මක සිතුවම්කරණයේ ක්‍රම ඉගෙනගන්න.   කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.
Read Full Article