Archives: Events

වෛදේහි පෙරේරා සමග ‘පශ්චාත් යටත්විජිත ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි පද්‍ය’

කවි සමාජය වෛදේහි පෙරේරා සමග ‘පශ්චාත් යටත්විජිත ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි පද්‍ය’ පෙබරවාරි 25 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 1 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රථම කවි සමාජයේ තුන්වන සැසියේදී තෝරාගත් පශ්චාත් යටත්විජිත ශ්‍රී ලාංකීය කවි කිහිපයක් සාමූහිකව කියවීමට සාහිත්‍ය අධ්‍යාපනඥ වෛදේහි පෙරේරා සමග එක්වන්න.
Read Full Article
ප්‍රදර්ශන සංචාරය පෙබරවාරි 19 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article

ඉසුරිනී මල්ලවාරච්චි, ලක්ෂානි විල්ලාරච්චි, සහ ඵූසතී ලියනාරච්චි සමග ‘ස්ත්‍රීත්වය ගැන’

කවි කියවීම ඉසුරිනී මල්ලවාරච්චි, ලක්ෂානි විල්ලාරච්චි, සහ ඵූසතී ලියනාරච්චි සමග ‘ස්ත්‍රීත්වය ගැන’ පෙබරවාරි 17 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට 2023 මාර්තු 19 තෙක් ‘මුණගැසීම්හි’ තුන්වන වටමාරුවේ සංදර්ශිත ජෝජ් කීට්ගේ (1901–1993) ‘Kandyan Bride’ (1951) සහ ජනනි කුරේගේ  (b. 1974) ‘ඔසරිය’ (2015) කලාකෘතිවලට මෙම කවි පැයේදී ඉසුරිනී, ලක්ෂානි, සහ ඵූසතී ප්‍රතිචාර දක්වනු ඇත.
Read Full Article
ප්‍රදර්ශන සංචාරය පෙබරවාරි 12 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article

කියවන මුද්දර සමග ‘මුද්දර මත කලාව’ (සියලු වයස්)

වැඩමුළුව ‘කියවන මුද්දර’ සමග ‘මුද්දර මත කලාව’ (සියලු වයස්) පෙබරවාරි 11 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ‘කියවන මුද්දර’හි නිරෝශන සහ විරංගා පීරිස් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පිළිබිඹුකරන මුද්දරවල කලාත්මක හා දෘශ්‍යමය කතිකා ගවේෂණයකරති. 1960 හා 1970 දශකවලට සහ, 2000 දශකයේ මුල් භාගයට අයත් දේශීය මුද්දර 2023 මාර්තු 19 දක්වා ‘මුණගැසීම්හි’ සංදර්ශිත ය. කෞතුකාගාරයට ඇතුල්වීම සහ Read More
Read Full Article

වෛදේහි පෙරේරා සමග ‘අසූ තුනේ කවි’

කවි සමාජය වෛදේහි පෙරේරා සමග ‘අසූ තුනේ කවි’ පෙබරවාරි 11 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 1 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රථම කවි සමාජයේ දෙවැනි සැසියේදී, කළු ජූලිය ගැන තෝරාගත් කවි කිහිපයක් සාමූහිකව කියවීමට සාහිත්‍ය අධ්‍යාපනඥ වෛදේහි පෙරේරා සමග එක්වන්න.
Read Full Article

ටෙහානි චිට්ටි සමග ‘The Skeleton Woman’ (අවු. 18 සිට ඉහළ සඳහා)

කතාකීමක් ටෙහානි චිට්ටි සමග ‘The Skeleton Woman’ (අවු. 18 සිට ඉහළ සඳහා) පෙබරවාරි 10 සිකුරාදා, ප.ව. 6–6.45 ලියාපදිංචි වීමට අඳුරේ ඉන්න රකුසන් එළවන්න  සමහර විටෙක ඕනෙ වෙන්නේ කුඩා ගිනි එළියක් විතරයි.  රංගන ශිල්පී සහ නාට්‍ය චිකිත්සක ටෙහානි චිට්ටි සමග මේ සීතල උතුරේ බියකරු ආදර කතාවේ අලුත් කියවීමකට එකතුවෙන්න. ‘The Skeleton Woman’ යනු ‘මුණගැසීම්හි’ 6වන සංදර්ශකය Read More
Read Full Article

අසංක ජයසිංහ සමග ‘ජෝජ් කීට්ගේ ජාතිකවාදී දෘශ්‍ය කතිකාවත’

ගැලරි කතා අසංක ජයසිංහ සමග ‘ජෝජ් කීට්ගේ ජාතිකවාදී දෘශ්‍ය කතිකාවත’ පෙබරවාරි 3 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට ජෝජ් කීට් (1901–1993) සහ, 20 වන සියවසේ  ජාතිකවාදය වටා ඇති දෘශ්‍ය කතිකාවන්ට ඔහු දැක්වූ කලාත්මක දායකත්වය පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහාය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර සමග සංවාදයේ යෙදීමට කලා ඉතිහාසඥ හා ශාස්ත්‍රඥ අසංක ජයසිංහ හා එක්වන්න. ජෝජ් කීට්ගේ Read More
Read Full Article

වෛදේහි පෙරේරා සමග ‘අප්‍රිකානු-ආසියානු ලේඛකයන්ගේ කවි’

කවි සමාජය වෛදේහි පෙරේරා සමග 'අප්‍රිකානු-ආසියානු ලේඛකයන්ගේ කවි' ජනවාරි 28 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.1 ලියාපදිංචි වීමට මෙම MMCA ශ්‍රී ලංකාහි ප්‍රථම කවි සමාජයේ පළමු සංස්කරණයේදී, අප්‍රිකානු-ආසියානු ලේඛකයන්ගේ කවි සාමූහිකව කියවීමට සාහිත්‍ය අධ්‍යාපනඥ වෛදේහි පෙරේරා සමග එක්වන්න. ඔවුන්ගේ කෘති 2023 මාර්තු 19 දක්වා 'මුණගැසීම්හි' ප්‍රදර්ශිත ය.
Read Full Article
ප්‍රදර්ශන සංචාරය ජනවාරි 29 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article

ලොනාලි රොද්‍රිගෝ සමග ‘ටී-ශර්ට් ප්‍රතිචක්‍රීකරණය’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

වැඩමුළුව ලොනාලි රොද්‍රිගෝ සමග ‘ටී-ශර්ට් ප්‍රතිචක්‍රීකරණය’ (වයස අවුරුදු 16 සහ ඉහළ) ජනවාරි 28 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ඔබේ ම ටී-ශර්ට් ප්‍රතිචක්‍රීකරණයකිරීමේ උද්යෝගිමත් ව්‍යාපෘතියක නිරතවන අතර ම, ප්‍රතිචක්‍රීකරණය සහ එහි වාසි ගැන ඉගෙනීමට හවුස් ඔෆ් ලොනාලිහි ලොනාලි රොද්‍රිගෝ සමග එක්වන්න. සියළු වැඩමුළු නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ. හොඳ තත්ත්වයේ ඇති තමන්ගේ ම ටී-ශර්ට් රැගෙන Read More
Read Full Article

ශාර්මිණී පෙරේයිරා සමග

අභිරක්ෂක සංචාරය ශාර්මිණී පෙරේයිරා සමග ජනවාරි 22 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
Read Full Article

ආචාර්ය ශමාරා වෙත්තිමුණි සමග ‘සංස්කෘතික සීතල යුද්ධය’

ගැලරි කතා ආචාර්ය ශමාරා වෙත්තිමුණි සමග 'සංස්කෘතික සීතල යුද්ධය' ජනවාරි 20 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට ඉතිහාසඥ සහ දේශපාලන විශ්ලේෂක ආචාර්ය ශමාරා වෙත්තිමුණි සීතල යුධ සමයේ සංස්කෘතික නිෂ්පාදනය පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග කථාකරයි. මෙම සාකච්ඡාව සාහිත්‍ය සහ සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් තුන්වන ලෝකයේ යටත් විජිත විරෝධී අරගල ජයගැනීම සඳහා 1958දී මතුවූ Read More
Read Full Article

කියවන මුද්දර සමග ‘මුද්දරවලින් ඉතිහාසය ඉගෙනීම’ (සියළු වයස්)

වැඩමුළුව කියවන මුද්දර සමග 'මුද්දරවලින් ඉතිහාසය ඉගෙනීම' (සියළු වයස්) ජනවාරි 14 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ‘කියවන මුද්දරහි’ නිරෝශන සහ විරංගා පීරිස් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පිළිබඳව ඉගෙනීමේදී මුද්දරවල අධ්‍යාපනික අවස්ථා ගවේෂණයකරති. 1960 සහ 1970 දශකවලට සහ 2000 දශකයේ මුල් භාගයට අයත් දේශීය මුද්දර 2023 මාර්තු 19 දක්වා 'මුණගැසීම්හි' ප්‍රදර්ශිත ය. කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි Read More
Read Full Article

ජනනි කුරේ

ගැලරි කතා ජනනි කුරේ ජනවාරි 13 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට කලාකාරිණී ජනනි කුරේ (b. 1974) ඇයගේ පරිචය සහ ‘ඔසරිය’ (2015) කලාකෘතිය පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර සමග කථාකරයි. මෙම කෘතිය 2023 මාර්තු 19 දක්වා 'මුණගැසීම්හි'  තුන්වන වටමාරුවේ සංදර්ශිත ය.
Read Full Article