Tikiri and Co සමග ‘ඔසරියේ කථාව’ (8–13 වයස් සඳහා)
වැඩමුළුව Tikiri and Co සමග ‘ඔසරියේ කථාව’ (8–13 වයස් සඳහා) මාර්තු 11 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට Tikiri and Coහි ලක්ෂිකා රාජපක්ෂ, රූකඩ සහ අත්කම් බෝනික්කෝ යොදාගෙන ඔසරිය සහ එහි ඉතිහාසය පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සැසියක් පවත්වයි. වයස 8–13 අතර දරුවන්ට ඔවුන්ගේ පවුල් සමග මෙයට සම්බන්ධවීමට ආරාධනා කෙරේ. සියළු වැඩමුළු නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.ශාර්මිණී පෙරේයිරා සහ ප්‍රමෝදා වීරසේකර සමග ‘කීට් සහ කාන්තාවෝ’
ගැලරි කතා ශාර්මිණී පෙරේයිරා සහ ප්‍රමෝදා වීරසේකර සමග ‘කීට් සහ කාන්තාවෝ’ මාර්තු 12 ඉරිදා, ප.ව. 6.30–7.30ට කල්දමා ඇත ලියාපදිංචි වීමට ජෝර්ජ් කීට්ගේ (1901–1993) පරිචය පිළිබඳව විශේෂ ස්ත්‍රීවාදී කියවීමකට, සහාය අභිරක්ෂක අධ්‍යාපන සහ මහජන වැඩසටහන් ප්‍රමෝදා වීරසේකර සමග සංවාදයේ යෙදෙන ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා හා එක්වන්න. ජෝර්ජ් කීට්ගේ ‘The Offering’ (1949), ‘The Crucifixion’ (1967), සහ ‘Kandyan Read Moreකාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’
වැඩමුළුව කාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’ මාර්තු 12 ඉරිදා, ප.ව 3–5 ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පවත්වන පළමු ලේඛන වැඩමුළුව කාන්‍යා ද අල්මේදා විසිනි! මෙම විශේෂ පොදු වැඩසටහන, පුද්ගලික දේත් හා දේශපාලනික දේත් ලිවීමට මගපෙන්වීම හා අනුප්‍රාණය සොයන සියලු මට්ටම් හා ශෛලවල ලේඛකයින් වෙනුවෙනි. ‘මුණගැසීම්හි' තෙවන වටමාරුවේ ප්‍රදර්ශීත කලාකෘතිවලට ප්‍රතිචාරයක් ලෙස Read Moreකාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’
වැඩමුළුව කාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’ මාර්තු 5 ඉරිදා, ප.ව 3–5 ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පවත්වන පළමු ලේඛන වැඩමුළුව කාන්‍යා ද අල්මේදා විසිනි! මෙම විශේෂ පොදු වැඩසටහන, පුද්ගලික දේත් හා දේශපාලනික දේත් ලිවීමට මගපෙන්වීම හා අනුප්‍රාණය සොයන සියලු මට්ටම් හා ශෛලවල ලේඛකයින් වෙනුවෙනි. ‘මුණගැසීම්හි' තෙවන වටමාරුවේ ප්‍රදර්ශීත කලාකෘතිවලට ප්‍රතිචාරයක් ලෙස Read Moreකාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’
වැඩමුළුව කාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’ මාර්තු 11 සෙනසුරාදා, ප.ව 3–5 ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පවත්වන පළමු ලේඛන වැඩමුළුව කාන්‍යා ද අල්මේදා විසිනි! මෙම විශේෂ පොදු වැඩසටහන, පුද්ගලික දේත් හා දේශපාලනික දේත් ලිවීමට මගපෙන්වීම හා අනුප්‍රාණය සොයන සියලු මට්ටම් හා ශෛලවල ලේඛකයින් වෙනුවෙනි. ‘මුණගැසීම්හි' තෙවන වටමාරුවේ ප්‍රදර්ශීත කලාකෘතිවලට ප්‍රතිචාරයක් ලෙස Read Moreකාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’
වැඩමුළුව කාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’ මාර්තු 4 සෙනසුරාදා, ප.ව 3–5 ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පවත්වන පළමු ලේඛන වැඩමුළුව කාන්‍යා ද අල්මේදා විසිනි! මෙම විශේෂ පොදු වැඩසටහන, පුද්ගලික දේත් හා දේශපාලනික දේත් ලිවීමට මගපෙන්වීම හා අනුප්‍රාණය සොයන සියලු මට්ටම් හා ශෛලවල ලේඛකයින් වෙනුවෙනි. ‘මුණගැසීම්හි' තෙවන වටමාරුවේ ප්‍රදර්ශීත කලාකෘතිවලට ප්‍රතිචාරයක් ලෙස Read More
ප්‍රදර්ශන සංචාරය මාර්තු 5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article
ටෙහානි චිට්ටි සමග ‘The Skeleton Woman’ (අවු. 18 සිට ඉහළ සඳහා): දෙවන අභිවහනය
කතාකීමක් ටෙහානි චිට්ටි සමග ‘The Skeleton Woman’ (අවු. 18 සිට ඉහළ සඳහා) වැඩි ඉල්ලුම මත මෙම වැඩසටහනේ තවත් සැසියක් පැවැත්වීමට අපි තීරණයකළෙමු. පෙබරවාරි 10 සිකුරාදා, ප.ව. 7–7:30 ලියාපදිංචි වීමට අඳුරේ ඉන්න රකුසන් එළවන්න සමහර විටෙක ඕනෙ වෙන්නේ කුඩා ගිනි එළියක් විතරයි. රංගන ශිල්පී සහ නාට්‍ය චිකිත්සක ටෙහානි චිට්ටි සමග මේ සීතල උතුරේ බියකරු ආදර කතාවේ Read More
ප්‍රදර්ශන සංචාරය පෙබරවාරි 26 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article
මරීසා ඥනරාජ් සමග ‘ජ්‍යාමිතිය යොදාගෙන නිර්මාණකරණය’ (අවු. 16 සිට ඉහළට)
වැඩමුළුව මරීසා ඥනරාජ් සමග ‘ජ්‍යාමිතිය යොදාගෙන නිර්මාණකරණය’ (අවු. 16 සිට ඉහළට) පෙබරවාරි 25 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට MFact Designහි ආදිකර්තෘ සහ විලාසිතා නිර්මාණ ශිල්පිනි මරීසා ඥනරාජ් මෙම වැඩමුළුවේදී ජෝජ් කීට්ගේ (1901–1993) කලාත්මක ශෛලියෙන් ආභාසය ලැබූ ජ්‍යාමිතික හැඩතල භාවිතාකරමින්, නිර්මාණාත්මක නිමැවුම් ගොඩනැගීම ගවේෂණයකරයි. ජෝජ් කීට්ගේ ‘The Offering’ (1949), ‘The Crucifixion’ (1949), සහ ‘Kandyan Bride’ (1951) Read Moreවෛදේහි පෙරේරා සමග ‘පශ්චාත් යටත්විජිත ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි පද්‍ය’
කවි සමාජය වෛදේහි පෙරේරා සමග ‘පශ්චාත් යටත්විජිත ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි පද්‍ය’ පෙබරවාරි 25 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 1 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රථම කවි සමාජයේ තුන්වන සැසියේදී තෝරාගත් පශ්චාත් යටත්විජිත ශ්‍රී ලාංකීය කවි කිහිපයක් සාමූහිකව කියවීමට සාහිත්‍ය අධ්‍යාපනඥ වෛදේහි පෙරේරා සමග එක්වන්න.
ප්‍රදර්ශන සංචාරය පෙබරවාරි 19 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article
ඉසුරිනී මල්ලවාරච්චි, ලක්ෂානි විල්ලාරච්චි, සහ ඵූසතී ලියනාරච්චි සමග ‘ස්ත්‍රීත්වය ගැන’
කවි කියවීම ඉසුරිනී මල්ලවාරච්චි, ලක්ෂානි විල්ලාරච්චි, සහ ඵූසතී ලියනාරච්චි සමග ‘ස්ත්‍රීත්වය ගැන’ පෙබරවාරි 17 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට 2023 මාර්තු 19 තෙක් ‘මුණගැසීම්හි’ තුන්වන වටමාරුවේ සංදර්ශිත ජෝජ් කීට්ගේ (1901–1993) ‘Kandyan Bride’ (1951) සහ ජනනි කුරේගේ (b. 1974) ‘ඔසරිය’ (2015) කලාකෘතිවලට මෙම කවි පැයේදී ඉසුරිනී, ලක්ෂානි, සහ ඵූසතී ප්‍රතිචාර දක්වනු ඇත.
ප්‍රදර්ශන සංචාරය පෙබරවාරි 12 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article