සීමා ඕමාර් සහ ශිවානි ජොබන්පුත්‍ර සමග ‘Hello Again’ ( 12–16 වයස් අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා)
වැඩමුළුව සීමා ඕමාර් සහ ශිවානි ජොබන්පුත්‍ර සමග ‘Hello Again’ ( 12–16 වයස් අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා) මාර්තු 18 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 1 ලියාපදිංචි වීමට 'මුණගැසීම්හි' තෙවන වටමාරුවේ සංදර්ශිත කලාකෘතිවලින් අභාසය ලත් ක්‍රියාකරකම් හරහා, වයස අවුරුදු 12–16 අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් අතර සබඳතා වර්ධනයකෙරෙන විශේෂ වැඩමුළුවකට සීමා සහ ශිවානි සමග එක්වන්න. සියළු වැඩමුළු Read Moreසේනක සේනානායක
ගැලරි කතා සේනක සේනානායක මාර්තු 17 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට 'මුණගැසීම්හි' මෙම අවසාන ගැලරි කතාවේදී, කලාකරු සේනක සේනානායක (b. 1951) ඔහුගේ පරිචය සහ ප්‍රදර්ශනයේ ඇති සිය කලාකෘති පිළිබඳව ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග කතාකරයි. සේනක සේනානායකගේ ‘Title Unknown’ (1976), ‘Elephants’ (1974), සහ ‘Lotus Flower’ (2013) 'මුණගැසීම්හි' තෙවන වටමාරුවේ 2023 මාර්තු 19 දක්වා සංදර්ශිත ය.සන්දේව් හැන්ඩි සමග
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග මාර්තු 12 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ අභිරක්ෂක සන්දෙව් හැන්ඩි ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.Tikiri and Co සමග ‘ඔසරියේ කථාව’ (8–13 වයස් සඳහා)
වැඩමුළුව Tikiri and Co සමග ‘ඔසරියේ කථාව’ (8–13 වයස් සඳහා) මාර්තු 11 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට Tikiri and Coහි ලක්ෂිකා රාජපක්ෂ, රූකඩ සහ අත්කම් බෝනික්කෝ යොදාගෙන ඔසරිය සහ එහි ඉතිහාසය පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සැසියක් පවත්වයි. වයස 8–13 අතර දරුවන්ට ඔවුන්ගේ පවුල් සමග මෙයට සම්බන්ධවීමට ආරාධනා කෙරේ. සියළු වැඩමුළු නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.ශාර්මිණී පෙරේයිරා සහ ප්‍රමෝදා වීරසේකර සමග ‘කීට් සහ කාන්තාවෝ’
ගැලරි කතා ශාර්මිණී පෙරේයිරා සහ ප්‍රමෝදා වීරසේකර සමග ‘කීට් සහ කාන්තාවෝ’ මාර්තු 12 ඉරිදා, ප.ව. 6.30–7.30ට කල්දමා ඇත ලියාපදිංචි වීමට ජෝර්ජ් කීට්ගේ (1901–1993) පරිචය පිළිබඳව විශේෂ ස්ත්‍රීවාදී කියවීමකට, සහාය අභිරක්ෂක අධ්‍යාපන සහ මහජන වැඩසටහන් ප්‍රමෝදා වීරසේකර සමග සංවාදයේ යෙදෙන ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා හා එක්වන්න. ජෝර්ජ් කීට්ගේ ‘The Offering’ (1949), ‘The Crucifixion’ (1967), සහ ‘Kandyan Read Moreකාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’
වැඩමුළුව කාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’ මාර්තු 12 ඉරිදා, ප.ව 3–5 ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පවත්වන පළමු ලේඛන වැඩමුළුව කාන්‍යා ද අල්මේදා විසිනි! මෙම විශේෂ පොදු වැඩසටහන, පුද්ගලික දේත් හා දේශපාලනික දේත් ලිවීමට මගපෙන්වීම හා අනුප්‍රාණය සොයන සියලු මට්ටම් හා ශෛලවල ලේඛකයින් වෙනුවෙනි. ‘මුණගැසීම්හි' තෙවන වටමාරුවේ ප්‍රදර්ශීත කලාකෘතිවලට ප්‍රතිචාරයක් ලෙස Read Moreකාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’
වැඩමුළුව කාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’ මාර්තු 5 ඉරිදා, ප.ව 3–5 ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පවත්වන පළමු ලේඛන වැඩමුළුව කාන්‍යා ද අල්මේදා විසිනි! මෙම විශේෂ පොදු වැඩසටහන, පුද්ගලික දේත් හා දේශපාලනික දේත් ලිවීමට මගපෙන්වීම හා අනුප්‍රාණය සොයන සියලු මට්ටම් හා ශෛලවල ලේඛකයින් වෙනුවෙනි. ‘මුණගැසීම්හි' තෙවන වටමාරුවේ ප්‍රදර්ශීත කලාකෘතිවලට ප්‍රතිචාරයක් ලෙස Read Moreකාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’
වැඩමුළුව කාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’ මාර්තු 11 සෙනසුරාදා, ප.ව 3–5 ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පවත්වන පළමු ලේඛන වැඩමුළුව කාන්‍යා ද අල්මේදා විසිනි! මෙම විශේෂ පොදු වැඩසටහන, පුද්ගලික දේත් හා දේශපාලනික දේත් ලිවීමට මගපෙන්වීම හා අනුප්‍රාණය සොයන සියලු මට්ටම් හා ශෛලවල ලේඛකයින් වෙනුවෙනි. ‘මුණගැසීම්හි' තෙවන වටමාරුවේ ප්‍රදර්ශීත කලාකෘතිවලට ප්‍රතිචාරයක් ලෙස Read Moreකාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’
වැඩමුළුව කාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’ මාර්තු 4 සෙනසුරාදා, ප.ව 3–5 ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පවත්වන පළමු ලේඛන වැඩමුළුව කාන්‍යා ද අල්මේදා විසිනි! මෙම විශේෂ පොදු වැඩසටහන, පුද්ගලික දේත් හා දේශපාලනික දේත් ලිවීමට මගපෙන්වීම හා අනුප්‍රාණය සොයන සියලු මට්ටම් හා ශෛලවල ලේඛකයින් වෙනුවෙනි. ‘මුණගැසීම්හි' තෙවන වටමාරුවේ ප්‍රදර්ශීත කලාකෘතිවලට ප්‍රතිචාරයක් ලෙස Read More
ප්‍රදර්ශන සංචාරය මාර්තු 5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article
ටෙහානි චිට්ටි සමග ‘The Skeleton Woman’ (අවු. 18 සිට ඉහළ සඳහා): දෙවන අභිවහනය
කතාකීමක් ටෙහානි චිට්ටි සමග ‘The Skeleton Woman’ (අවු. 18 සිට ඉහළ සඳහා) වැඩි ඉල්ලුම මත මෙම වැඩසටහනේ තවත් සැසියක් පැවැත්වීමට අපි තීරණයකළෙමු. පෙබරවාරි 10 සිකුරාදා, ප.ව. 7–7:30 ලියාපදිංචි වීමට අඳුරේ ඉන්න රකුසන් එළවන්න සමහර විටෙක ඕනෙ වෙන්නේ කුඩා ගිනි එළියක් විතරයි. රංගන ශිල්පී සහ නාට්‍ය චිකිත්සක ටෙහානි චිට්ටි සමග මේ සීතල උතුරේ බියකරු ආදර කතාවේ Read More
ප්‍රදර්ශන සංචාරය පෙබරවාරි 26 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article