ආචාර්ය ශමාරා වෙත්තිමුණි සමග ‘සංස්කෘතික සීතල යුද්ධය’
ගැලරි කතා ආචාර්ය ශමාරා වෙත්තිමුණි සමග 'සංස්කෘතික සීතල යුද්ධය' ජනවාරි 20 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට ඉතිහාසඥ සහ දේශපාලන විශ්ලේෂක ආචාර්ය ශමාරා වෙත්තිමුණි සීතල යුධ සමයේ සංස්කෘතික නිෂ්පාදනය පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග කථාකරයි. මෙම සාකච්ඡාව සාහිත්‍ය සහ සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් තුන්වන ලෝකයේ යටත් විජිත විරෝධී අරගල ජයගැනීම සඳහා 1958දී මතුවූ Read Moreකියවන මුද්දර සමග ‘මුද්දරවලින් ඉතිහාසය ඉගෙනීම’ (සියළු වයස්)
වැඩමුළුව කියවන මුද්දර සමග 'මුද්දරවලින් ඉතිහාසය ඉගෙනීම' (සියළු වයස්) ජනවාරි 14 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ‘කියවන මුද්දරහි’ නිරෝශන සහ විරංගා පීරිස් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පිළිබඳව ඉගෙනීමේදී මුද්දරවල අධ්‍යාපනික අවස්ථා ගවේෂණයකරති. 1960 සහ 1970 දශකවලට සහ 2000 දශකයේ මුල් භාගයට අයත් දේශීය මුද්දර 2023 මාර්තු 19 දක්වා 'මුණගැසීම්හි' ප්‍රදර්ශිත ය. කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි Read Moreජනනි කුරේ
ගැලරි කතා ජනනි කුරේ ජනවාරි 13 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට කලාකාරිණී ජනනි කුරේ (b. 1974) ඇයගේ පරිචය සහ ‘ඔසරිය’ (2015) කලාකෘතිය පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර සමග කථාකරයි. මෙම කෘතිය 2023 මාර්තු 19 දක්වා 'මුණගැසීම්හි' තුන්වන වටමාරුවේ සංදර්ශිත ය.
ප්‍රදර්ශන සංචාරය ජනවාරි 8 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article
එමිල් මොලින්, ජොනතන් එඩ්වඩ්, සහ ශාර්මිණී පෙරේයිරා සමග ‘’මුණගැසීම්’ නිර්මාණයකිරීම’
ගැලරි කතා එමිල් මොලින්, ජොනතන් එඩ්වඩ්, සහ ශාර්මිණී පෙරේයිරා සමග ‘'මුණගැසීම්' නිර්මාණයකිරීම' ජනවාරි 7 සෙනසුරාදා, ප.ව 3.30–5 ලියාපදිංචි වීමට අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර, ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග 'මුණගැසීම්හි' සම ප්‍රදර්ශන නිර්මාණකරුවන්වන ජොනතන් එඩ්වඩ් සහ Studio M: එමිල් මොලින් සමග කථාකරයි. 'මුණගැසීම්' ප්‍රදර්ශන නිර්මාණය සහ ගොඩනැගීම සඳහා ඔවුන් අනුගමනයකළ ප්‍රවේශ සහ Read Moreශාර්මිණි පෙරේයිරා සමග
අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග දෙසැම්බර් 11 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.සන්දෙව් හැන්ඩි සමඟ ‘විප්‍රවාසී කලාකරුවන්’
ගැලරි කතා සන්දෙව් හැන්ඩි සමඟ ‘විප්‍රවාසී කලාකරුවන්’ දෙසැම්බර් 10 සෙනසුරාදා, ප.ව 4–5 ලියාපදිංචි වීමට සාහිත්‍යමය හා සංස්කෘතික ස්ථාවරයකින් තුන්වන ලෝකයේ යටත් විජිත විරෝධී අරගල ප්‍රවර්ධනය කිරීම උදෙසා 1958 බිහිවූ අප්‍රිකානු-ආසියානු ලේඛකයන්ගේ ව්‍යාපාරය හා සම්බන්ධව කලාත්මක නිෂ්පාදනය සහ විප්‍රවාසය පිළිබඳව අභිරක්ෂක සන්දෙව් හැන්ඩිගේ සාකච්ඡාවට එක්වන්න. මෙම ව්‍යාපාරයේ කෘති 2023 මාර්තු 19 දක්වා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශනයවේ.සමකාලීන කලාකරුවන්ගේ එකතුව (CoCA) සමග ‘පවුල සමග කලාව’ (සියලු වයස්)
වැඩමුළුව සමකාලීන කලාකරුවන්ගේ එකතුව (CoCA) සමග 'පවුල සමඟ කලාව' (සියලු වයස්) දෙසැම්බර් 10 සෙනසුරාදා, පෙ.ව 11–ප.ව 1 ලියාපදිංචි වීමට CoCAහි පූර්ණිමා හා චින්තක තේනුවර, ඔබේ පවුලේ සියලු සාමාජිකයින්ට හෝ ඔබේ මිතුරන්ට ‘මුණගැසිම්හි’ තෙවැනි වටමාරුව හා සම්බන්ධව කලාත්මක ප්‍රකාශනය සඳහා ඉඩ සලසන කලා ක්‍රියාකාරකම් මාලාවක් සපයනු ඇත. කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය Read More
ප්‍රදර්ශන සංචාරය දෙසැම්බර් 4 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article