ගැලරි කතා ඉස්මත් රහීම් සමග ‘ලකී මතකාවර්ජන’ නොවැම්බර් 11 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට ගෘහනිර්මාණ ශිල්පී සහ කලාකරු ඉස්මත් රහීම්, ලකී සේනානායක (1937–2021) කලාකරුවා සමග තිබූ මිත්‍රත්වය සහ සමීප සහයෝගීත්ව පිළිබඳව ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග කථාකරයි. ඉස්මත් රහීම්ගේ ‘Montage of Cinnamon Lodge’ (2005) සහ ලකී සේනානායකගේ ‘Plan of Kandalama Hotel’ (1993) ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ
Read More
Read Full Article
අප්‍රසංගය: කුරුළු ගීත සුරේකා අමරසිංහ, දිනෙල්ක ලියනගේ, යොහාන් පීරිස්, සහ සහන් සමරකෝන් සමග සම්භාව්‍ය සහ ඉලෙක්ට්‍රොනික සංගීතය නොවැම්බර් 4 සිකුරාදා, ප.ව. 6–7 දක්වා. ලියාපදිංචි වීමට සුරේකා, යොහාන්, සහ සහන් බටනළාවෙන් ද දිනෙල්ක ඉලෙක්ට්‍රොනික සංගීතයෙන් ද 'මුණගැසීම්හි' දෙවන වටමාරුවේ දෙවන සංදර්ශකයෙහි කලාකෘතිවලට ප්‍රතිචාර දක්වති. මෙම සංදර්ශකය දිවෙන්නේ මුලින් හබරණ ලොජ් (සිනමන් ලොජ් හබරණ) වෙනුවෙන් නිර්මාණය කළ
Read More
Read Full Article
ගැලරි කතා අමිලා ද මෙල්, චන්න දස්වත්ත, දිල්ෂාන් ෆෙර්ඩිනැන්ඩෝ, සහ සුමංගල ජයතිලක සමග ‘කණ්ඩලමට ගොඩවීම’. ඔක්තෝම්බර් 14 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට අමිලා, චන්න, දිල්ෂාන්, සහ සුමංගල 1990 මුල් කාලයේ ගෘහනිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා සමග කණ්ඩලම හෝටල් ව්‍යාපෘතියේ වැඩකිරීමේ අත්දැකීම් පිළිබඳව අභිරක්ෂක සන්දෙව් හැන්ඩි සමග කතාකරයි. ලකී සේනානායකගේ (1937–2021) ‘Plan of Kandalama Hotel’ (1993) 2022
Read More
Read Full Article
ප්ලේෂොප් ටෙහානි චිට්ටි සමග ‘ලෝ තැනීම’ (අවු. 10–15) ඔක්තෝම්බර් 1 සෙනසුරාදා, ප.ව. 3–5 මේ ළමා දිනයේ, රංගන ශිල්පී හා නාට්‍ය චිකිත්සක ටෙහානි චිට්ටි සමග විශේෂ ප්ලේෂොප් එකකට එකතුවන්න. ‘ලෝ තැනීම’, නිවස නම් සංකල්පය පිළිබඳව නොයෙකුත් ආකාරයෙන් ගවේෂණයකරන අතර ක්‍රීඩා, කතන්දර කීම, සහ චලනය ඔස්සේ ළමුන්ගේ පරිකල්පනය සහ නිර්මාණාත්මක කුසලතා වැඩිදියුණුකිරීම සඳහා නිර්මාණයකර ඇත. ඉහත වැඩසටහනට
Read More
Read Full Article
ළමුන් සඳහා විශේෂ අභිරක්ෂක සංචාරය සන්දෙව් හැන්ඩි සමග (අවු. 8–15) ඔක්තෝම්බර් 1 සෙනසුරාදා, පෙ.ව. 11–12 අභිරක්ෂක සන්දෙව් හැන්ඩි අපගේ ළමාදින පෙළගැස්මේ කොටසක් ලෙස ළමුන් සඳහා ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුව හරහා විශේෂ ගමන්කිරීමක් පවත්වයි. ඉහත වැඩසටහනට සහභාගීවන දරුවන්ට ක්‍රෙස්කැට් බුලේවාඩ්හි ඇති අපගේ අසල්වැසි Kaffi ආපනශාලාවෙන් නොමිලේ බනානා චිප් මෆින් එකක් සහ චොක්ලට් මිල්ක්ෂේක් එකක් ලැබෙනු ඇත.
Read More
Read Full Article
වැඩමුළුව සනත් හේරත් සමග උද්භිද විද්‍යාත්මක සිතුවම්කරණය (අවු. 16 සිට ඉහළට) ඔක්තෝම්බර් 29 සෙනසුරාදා, ප.ව. 2–5 ලියාපදිංචි වීමට වැඩි ඉල්ලීම මත යළිත් වරක්! කලාකරු හා අධ්‍යාපනඥ සනත් හේරත් සමග උද්භිද විද්‍යාත්මක සිතුවම්කරණයේ ක්‍රම ඉගෙනගන්න. කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.
Read Full Article
ප්‍රදර්ශන සංචාරය සිංහල භාෂාවෙන් ඔක්තෝම්බර් 29 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් සිංහල බසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article
ගැලරි කතා ඊෆ ඔ’සලිවන් සහ මනෝධ ද සිල්වා සමග ‘තිරසාර සංචාරක කර්මාන්තයේ වර්තමානය’ ඔක්තෝම්බර් 28 සිකුරාදා ප.ව. 6–7 ලියාපදිංචි වීමට Una Bambuහි නිර්මාණ අධ්‍යක්ෂක ඊෆ ඔ’සලිවන් සහ ‘මනෝධ ද සිල්වා’ සමගමේ ආදිකර්තෘ මනෝධ ද සිල්වා ශ්‍රී ලංකාවේ තිරසාරභාවය සහ සංචාරක කර්මාන්තය හා සම්බන්ධවූ මෑත කාලීන වාස්තු විද්‍යාත්මක ව්‍යාපෘති පිළිබඳව අධ්‍යාපනය හා පොදු වැඩසටහන් සහය අභිරක්ෂක
Read More
Read Full Article
වැඩමුළුව සෆියා සිදීක් සමග දෘශ්‍ය ජර්නල්කරණය (අවු. 18 සිට ඉහලට) ඔක්තෝම්බර් 22 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට රූපසටහන් සහ කටුසටහන් මගින් කඩදාසි මත ඔබේ සිතිවිලි එක්කොට දෘශ්‍යනයකරන ආකාරය ඉගෙනගන්න සෆියා හා එක්වන්න. කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.
Read Full Article
වැඩමුළුව හේමා ශිරෝනි සහ ශාදියා ජමල්දීන් සමග මැහුම් හා එම්බ්‍රොයිඩරි (අවු. 16 සිට ඉහළට) ඔක්තෝම්බර් 15 සෙනසුරාදා, ප.ව. 2–5 ලියාපදිංචි වීමට ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ දෙවන සංදර්ශකයට අදාළව මැහුම් සහ එම්බ්‍රොයිඩරි හරහා කතාකීමේ විධි ගවේෂණය කිරීමට ශිරෝනි සහ ශාදියා හා එක්වන්න. කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.
Read Full Article
ප්‍රදර්ශන සංචාර දමිළ භාෂාවෙන් ඔක්තෝම්බර් 15 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් දමිළ බසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය රිචෙල් මාර්සලින් සමග ඔක්තෝම්බර් 2 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි
Read Full Article
වැඩමුළුව ජේක් ඔර්ලොෆ් සමග ‘(Y)our Story’ (අවු. 15–18) සැප්තැම්බර් 17 සෙනසුරාදා, ප.ව 2–5 ලියාපදිංචි වීමට Floating Space Theatre Co.හි වේදිකා වෘත්තිකයෙකු සහ අභිවාහ්‍ය කලාකරුවකුවන ජේක් ඔර්ලොෆ් සමග නව යෞවනයින් සඳහා පවත්වන විශේෂ වැඩමුළුව හා එක්වන්න. මෙම වැඩමුළුව කතාන්දර කීමෙහි මූලික කරුණුවලට අවධානය යොමුකරනු ඇත. සහභාගිවන්නන්ට තම ජිවිතයෙන් හෝ අවට ලෝකයෙන් ආශ්වාදයක් සොයාගෙන පිරිසක් සමග බෙදාගත
Read More
Read Full Article
අභිරක්ෂක රිචෙල් මාර්සලින් සමග සැප්තැම්බර් 18 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
Read Full Article
අභිරක්ෂක සංචාරය රිචෙල් මාර්සලින් සමග සැප්තැම්බර් 25 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
Read Full Article