ශාර්මිණි පෙරේයිරා සමග
අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග දෙසැම්බර් 11 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.සන්දෙව් හැන්ඩි සමඟ ‘විප්‍රවාසී කලාකරුවන්’
ගැලරි කතා සන්දෙව් හැන්ඩි සමඟ ‘විප්‍රවාසී කලාකරුවන්’ දෙසැම්බර් 10 සෙනසුරාදා, ප.ව 4–5 ලියාපදිංචි වීමට සාහිත්‍යමය හා සංස්කෘතික ස්ථාවරයකින් තුන්වන ලෝකයේ යටත් විජිත විරෝධී අරගල ප්‍රවර්ධනය කිරීම උදෙසා 1958 බිහිවූ අප්‍රිකානු-ආසියානු ලේඛකයන්ගේ ව්‍යාපාරය හා සම්බන්ධව කලාත්මක නිෂ්පාදනය සහ විප්‍රවාසය පිළිබඳව අභිරක්ෂක සන්දෙව් හැන්ඩිගේ සාකච්ඡාවට එක්වන්න. මෙම ව්‍යාපාරයේ කෘති 2023 මාර්තු 19 දක්වා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශනයවේ.සමකාලීන කලාකරුවන්ගේ එකතුව (CoCA) සමග ‘පවුල සමග කලාව’ (සියලු වයස්)
වැඩමුළුව සමකාලීන කලාකරුවන්ගේ එකතුව (CoCA) සමග 'පවුල සමඟ කලාව' (සියලු වයස්) දෙසැම්බර් 10 සෙනසුරාදා, පෙ.ව 11–ප.ව 1 ලියාපදිංචි වීමට CoCAහි පූර්ණිමා හා චින්තක තේනුවර, ඔබේ පවුලේ සියලු සාමාජිකයින්ට හෝ ඔබේ මිතුරන්ට ‘මුණගැසිම්හි’ තෙවැනි වටමාරුව හා සම්බන්ධව කලාත්මක ප්‍රකාශනය සඳහා ඉඩ සලසන කලා ක්‍රියාකාරකම් මාලාවක් සපයනු ඇත. කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩමුළු නොමිලේ. සියලු අමුද්‍රව්‍ය Read More
ප්‍රදර්ශන සංචාරය දෙසැම්බර් 4 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article
‘විරාගය’
චිත්‍රපට තිරගතකිරීම ‘විරාගය’ දෙසැම්බර් 3 සෙනසුරාදා, ප.ව 6–8.30 ලියාපදිංචි වීමට 1956දී එළිදැක්වූ මාර්ටින් වික්‍රමසිංහගේ (1890–1976) ‘විරාගය’ නවකතාව පදනම්කරගෙන, තිස්ස අබේසේකර (1939–2009) අධ්‍යක්ෂණයකළ ‘විරාගය’ (1987) චිත්‍රපටයේ තිරගතකිරීමට අප හා එක්වන්න. මෙම චිත්‍රපටයේ සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ශ්‍රියානි අමරසේන, සහ ජෝ අබේවික්‍රම රංගනයෙන් දායකවේ. මෙම නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයවන ඈශ්ලි හල්පේගේ ‘The Way of the Lotus Viragaya’ (1985) Read More‘විරාගය’
චිත්‍රපට තිරගතකිරීම ‘විරාගය’ දෙසැම්බර් 2 සිකුරාදා, ප.ව 6–8.30 ලියාපදිංචි වීමට 1956දී එළිදැක්වූ මාර්ටින් වික්‍රමසිංහගේ (1890–1976) ‘විරාගය’ නවකතාව පදනම්කරගෙන, තිස්ස අබේසේකර (1939-2009) අධ්‍යක්ෂණයකළ ‘විරාගය’ (1987) චිත්‍රපටයේ තිරගතකිරීමට අප හා එක්වන්න. මෙම චිත්‍රපටයේ සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ශ්‍රියානි අමරසේන, සහ ජෝ අබේවික්‍රම රංගනයෙන් දායකවේ. මෙම නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයවන ඈශ්ලි හල්පේගේ ‘The Way of the Lotus Viragaya’ (1985) Read Moreරිචෙල් මාර්සලින් සමග
අභිරක්ෂක සංචාරය රිචෙල් මාර්සලින් සමග දෙසැම්බර් 18 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියිආචාර්ය ආශා අබයසේකර සහ ආචාර්ය දර්ශී තෝරදෙණිය සමඟ ‘විවාහය, ඔසරිය, සහ ශ්‍රී ලාංකික කාන්තාව’
ගැලරි කතා ආචාර්ය ආශා අබයසේකර සහ ආචාර්ය දර්ශී තෝරදෙණිය සමඟ 'විවාහය, ඔසරිය, සහ ශ්‍රී ලාංකික කාන්තාව' දෙසැම්බර් 20 අඟහරුවාදා, ප.ව 6–7 ලියාපදිංචි වීමට ආචාර්ය අබයසේකර සහ ආචාර්ය තෝරදෙණිය ශ්‍රී ලංකාවේ උඩරට සාරියේ ඓතිහාසික වර්ධනය සහ වර්තමාන පැවැත්ම පිළිබඳව ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයකින්, අධ්‍යාපන සහ පොදු වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර සමග සාකච්ඡාකරයි.(සියළු වයස්)
ප්‍රහේලිකා දවසක් (සියළු වයස්) නොවැම්බර් 19 සෙනසුරාදා, පෙ.ව 10–ප.ව. 6 දක්වා ඕනෑ ම වෙලාවක මෙන්න එය නැවතත්! 5වන නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා 1976දී සේනක සේනානායක (b. 1951) ඇඳි නිර්මාණයෙන් ආභාසිත ජිග්සෝ ප්‍රහේලිකා පුරවන දවසක් අත්විඳින්නට කෞතුකාගාරයට පැමිණෙන්න. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.(සියළු වයස්)
ප්‍රහේලිකා දවසක් (සියළු වයස්) නොවැම්බර් 20 ඉරිදා, පෙ.ව.10–ප.ව. 6 දක්වා ඕනෑ ම වෙලාවක මෙන්න එය නැවතත්! 5වන නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා 1976දී සේනක සේනානායක (b. 1951) ඇඳි නිර්මාණයෙන් ආභාසිත ජිග්සෝ ප්‍රහේලිකා පුරවන දවසක් අත්විඳින්නට කෞතුකාගාරයට පැමිණෙන්න. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.
ප්‍රදර්ශන සංචාරය නොවැම්බර් 27 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article
(සියළු වයස්)
ප්‍රහේලිකා දවසක් (සියළු වයස්) නොවැම්බර් 27 ඉරිදා, පෙ.ව.10–ප.ව. 6 දක්වා ඕනෑ ම වෙලාවක මෙන්න එය නැවතත්! 5වන නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා 1976දී සේනක සේනානායක (b. 1951) ඇඳි නිර්මාණයෙන් ආභාසිත ජිග්සෝ ප්‍රහේලිකා පුරවන දවසක් අත්විඳින්නට කෞතුකාගාරයට පැමිණෙන්න. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.(සියළු වයස්)
ප්‍රහේලිකා දවසක් නොවැම්බර් 26 සෙනසුරාදා, පෙ.ව.10–ප.ව. 6 දක්වා ඕනෑ ම වෙලාවක මෙන්න එය නැවතත්! 5වන නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා 1976දී සේනක සේනානායක (b. 1951) ඇඳි නිර්මාණයෙන් ආභාසිත ජිග්සෝ ප්‍රහේලිකා පුරවන දවසක් අත්විඳින්නට කෞතුකාගාරයට පැමිණෙන්න. ලියාපදිංචිවීම අනවශ්‍යයයි.
ප්‍රදර්ශන සංචාරය නොවැම්බර් 20 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් මෙහෙයවන ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ මගපෙන්වූ සංචාරයකට එක්වන්න.
Read Full Article