අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග ජූනි 26 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. අභිරක්ෂක සංචාර සඳහා අප හා එක්වන්න: බදාදා සහ බ්‍රහස්පතින්දා, ප.ව. 4–5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 වැඩිදුර තොරතුරු දැනගැනීමට
[email protected] හරහා අපට ලියන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග ජූනි 5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. අභිරක්ෂක සංචාර සඳහා අප හා එක්වන්න: බදාදා සහ බ්‍රහස්පතින්දා, ප.ව. 4–5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 වැඩිදුර තොරතුරු දැනගැනීමට
[email protected] හරහා අපට ලියන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග ජූනි 5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. අභිරක්ෂක සංචාර සඳහා අප හා එක්වන්න: බදාදා සහ බ්‍රහස්පතින්දා, ප.ව. 4–5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 වැඩිදුර තොරතුරු දැනගැනීමට
[email protected] හරහා අපට ලියන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග අගෝස්තු 28 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
Read Full Article
විශේෂ තිරය පිටුපස ප්‍රදර්ශන සංචාරය ජොනතන් එඩ්වඩ්, සන්දෙව් හැන්ඩි, සහ රිචෙල් මාර්සලින් සමග අගෝස්තු 27 සෙනසුරාදා, ප.ව 3–4.30 ලියාපදිංචි වීමට ප්‍රදර්ශන සැලැස්ම, ඉදිකිරීම සහ සංදර්ශිත කලාකෘති සංරක්ෂණය සඳහා ඔවුන්ගත් ප්‍රවේශයන් පිළිබඳව වැඩිදුර ඉගෙනීමට ජොනතන් එඩ්වඩ්, සන්දෙව් හැන්ඩි, අභිරක්ෂක සහ රිචෙල් මාර්සලින්, සහය අභිරක්ෂක සමග ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුව හරහා සංචාරයකිරීමට එක්වන්න. ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශන හා ග්‍රැෆික් නිමැවුම
Read More
Read Full Article
අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග මැයි 5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 දක්වා ලියාපදිංචි වීමට අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. සෑම ඉරිදා ම පෙ.ව. 11 සිට ප.ව. 12 දක්වා අභිරක්ෂක සංචාරය සඳහා අප හා එක්වන්න. වැඩිදුර තොරතුරු දැනගැනීමට
[email protected] හරහා අපට ලියන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග මැයි 8 ඉරිදා, පෙ.ව. 11 - ප.ව. 12 ලියාපදිංචි වීමට අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. සෑම ඉරිදා ම පෙ.ව. 11 සිට ප.ව. 12 දක්වා අභිරක්ෂක සංචාරය සඳහා අප හා එක්වන්න. වැඩිදුර තොරතුරු දැනගැනීමට
[email protected] හරහා අපට ලියන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග මැයි 5 බ්‍රහස්පතින්දා, ප.ව. 4–5 ලියාපදිංචි වීමට අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. අභිරක්ෂක සංචාර සඳහා අප හා එක්වන්න: බදාදා සහ බ්‍රහස්පතින්දා, ප.ව. 4–5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 වැඩිදුර තොරතුරු දැනගැනීමට
[email protected] හරහා අපට ලියන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග මැයි 29 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. අභිරක්ෂක සංචාර සඳහා අප හා එක්වන්න: බදාදා සහ බ්‍රහස්පතින්දා, ප.ව. 4–5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 වැඩිදුර තොරතුරු දැනගැනීමට
[email protected] හරහා අපට ලියන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග ජූනි 24 සිකුරාදා, ප.ව. 6–7 ලියාපදිංචි වීමට සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. අභිරක්ෂක සංචාර සඳහා අප හා එක්වන්න: බදාදා සහ බ්‍රහස්පතින්දා, ප.ව. 4–5 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 වැඩිදුර තොරතුරු දැනගැනීමට
[email protected] හරහා අපට ලියන්න.
Read Full Article
අභිරක්ෂක සංචාරය සහාය අභිරක්ෂක රිචෙල් මාර්සලින් සමග අගෝස්තු 7 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට සහය අභිරක්ෂක රිචෙල් මාර්සලින් ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
Read Full Article
වැඩමුළුව Pearl Protectors සමග ‘පාරිසරික-ගඩොලක් හදමු’ ((අවු. 6–13) ජූනි 25 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට සත්ව ජීවිතවලට හා පරිසරයට සෘණාත්මක බලපෑමක්කරන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් පාරිසරික-ගඩොලක් නිර්මාණයකර පාරිසරික සංරක්ෂණ ක්‍රියාන්විතයට Pearl Protectors හා එක්වන්න.
Read Full Article
වැඩමුළුව සබීන් ඕමාර් සහ ශාදියා ජමල්දීන් සමග මැහුම් හා එම්බ්‍රොයිඩරි (සියලු වයස්) ජූනි 11 සෙනසුරාදා, ප.ව. 2–5 ලියාපදිංචි වීමට වැඩි ඉල්ලීම මත යළිත් වරක්: නිර්මාණාත්මක මැහුම් සහ එම්බ්‍රොයිඩරි හරහා කතාකීමේ විධි ගවේෂණය කිරීමට සබීන් හා ශාදියා සමග එකතුවන්න.
Read Full Article
වැඩමුළුව Urban Sketchers Colombo සමග නාගරික කටුසටහන් ඇඳීම අගෝස්තු 6 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට සිනමන් ග්‍රෑන්ඩ්හි ලොබියේ ගෘහනිර්මාණ සැකැස්ම කටුසටහන්කරන සැසියකට Urban Sketchers Colombo හා එක්වන්න. ‘මුණගැසීම්හි’ පළමු සංදර්ශකයේ දැක්මට ඇති සේනක සේනානායකගේ නම් නොකෙරුණු සිතුවම 1976 කොළඹ පැවැති පස්වන නොබැඳි සමුළුව අතරතුර එකළ ‘හොටෙල් ලංකා ඔබෙරෝයි’ නම් වූ මේ හෝටලය සඳහා නිර්මාණයකෙරුණකි.
Read Full Article
වැඩමුළුව ජෝජ් කුක් සමග ‘ශ්‍රී ලංකා-චීන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා විමසීම’ (අවු. 15 සිට ඉහළට) ජූනි 4 සෙනසුරාදා, ප.ව. 3–5 நிகழ்ச்சிக்கு பதிவு செய்ய ‘මුණගැසීම්හි’ සංදර්ශිත කලාකෘති හරහා ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති ජාත්‍යන්තර සම්බන්ධතා හා ඉතිහාසය පිළිබඳව ඉගෙනගැනීමට, ශාස්ත්‍රඥයෙකු හා රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසඥයෙකුවන ජෝජ් කුක් හා එක්වන්න.
Read Full Article